‘යන්න එපා කියල මම ඒගොල්ලන්ට වැන්දෙ නැති එක විතරයි’..- මෛත‍්‍රී

August 7, 2022 at 11:20 am | lanka C news
‘යන්න එපා කියල මම ඒගොල්ලන්ට වැන්දෙ නැති එක විතරයි’..- මෛත‍්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිය ද ඉන් පස්දෙනකු ඇමති ධුර ගැනීම සඳහා ගිය බව එම පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ දෙදෙනෙක් ඇමති කම් ගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ ඉතිරි අයද ඇමැතිකම් ගත් බවත් හෙතෙම පැවසීය.

‘මම ඒගොල්ලන්ට වැන්දෙ නැති එක විතරයි යන්න එපා කියලා’ යැයිද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණේ පුහුණු වැඩසටහනක් එම පක්ෂ මූලස්ථානයේදී අමතමිනි.

21,194 views

14 Comments to “‘යන්න එපා කියල මම ඒගොල්ලන්ට වැන්දෙ නැති එක විතරයි’..- මෛත‍්‍රී”

  1. sira says:

    අනේ පල නරියෝ යන්න. තොයි බටලන්ද අතර කිසිම වෙනසක් නැහැ.

  2. Mhinda says:

    Whom are you taking, for a ride this time. You are include for All what has happen to our poor country with your friends. I wish not to see you any more in politics in SRI LANKA.

  3. BINTA says:

    උබ වගෙ මොඩයෙක් එක්ක ඉන්න හිතෙන්නෙ පල් මොඩයෙකටම තමයි බන්

  4. JR says:

    වඳින්න නං ඔන ගොනෙකුට පුලුවනි යෝදයෝ… එත් බැරි නං ආප්ප පාටියක් දුන්නම ආය හෙලවෙනෑ..

Main News