යන යන තැන විරෝධතා.. 25,000 දඩයට එරෙහිව ත‍්‍රිරෝද රථ ටවුන් හෝල් වසති.. පාරවල් හිරවේ..

December 2, 2016 at 12:00 pm | lanka C news
යන යන තැන විරෝධතා.. 25,000 දඩයට එරෙහිව ත‍්‍රිරෝද රථ ටවුන් හෝල් වසති.. පාරවල් හිරවේ..

ත‍්‍රීරෝද රථ හිමිකරුවන් විශාල පිරිසක් විසින් පවත්වන විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ නගර ශාළාව අවට දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

මෙවර අයවැයෙන් යෝජනා කර ඇති රුපියල් 25,000ක්  දක්වා අවම දඩය වැඩිකිරීමට එරෙහිව ඔවුන් මෙසේ විරෝදතාවය පවත්වයි.

93 views
Main News