යන යන තැන විරෝධතා.. 25,000 දඩයට එරෙහිව ත්රිරෝද රථ ටවුන් හෝල් වසති.. පාරවල් හිරවේ..
December 2, 2016 at 12:00 pm | lanka C news
ත්රීරෝද රථ හිමිකරුවන් විශාල පිරිසක් විසින් පවත්වන විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ නගර ශාළාව අවට දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.
මෙවර අයවැයෙන් යෝජනා කර ඇති රුපියල් 25,000ක් දක්වා අවම දඩය වැඩිකිරීමට එරෙහිව ඔවුන් මෙසේ විරෝදතාවය පවත්වයි.
Adrushyamana Deshapalana hasthayak kriyathmaka wenawa meya madhya prakashayaki
අපේ රටේ ජනතාවගේ චින්තනය දැක්කම දැනෙන්නේ බොහොම කල කිරීමක්. බීලා එලවන්න. ඉරිකපල එලවන්න, වේග සීමා පන්නල එලවන්න ඉල්ලන එකම රට ලන්කාව විතරක් වෙන්න ඇති. මේ වගේ පටු විදිහට හිතන ජනතාවාක් ඉන්න රටක් කවදාවත් දියුනු වෙයි කියල හිතන්න අමාරුයි. ඔකේ බරපතල කම තෙරෙයි කවද හරි නොහික්මුනු රියදුරෙක් තමන්ගෙ පවුලේ කෙනෙක් යට කරගෙන ගිය දවසට. තමන්ගේ බඩ ගොස්තරේ ගැන විතරක් හිතන රුපියල් සත වලට යට වේලා මිනිස් ජීවිතයකට වටිනාකමක් දෙන්න බැරි කුහක ජාතියක් ව්ද වෙලා යන එක පුදුමයක් නෙවෙයි
booruwo. waradi karana eka nawathwanna karanna one sira danduwam saha licen eka ath hituweema. booruwanta notherunaata me karanne sathwa karunaawa nisaa nemeyi bella mirikala salli hoya ganna. e salli walin mun sellam karanawa.
සහොදරයා, තමන්ගේ කෙනෙක් නොහික්මුනු රියදුරෙක් අතින් අනතුරට ලක් වෙච්ච දවසක අපි කතා කරල බේර ගමු බූරුව කව්ද කියලා..
පාරේ විනය තහවුරු කරන්න නීති දැමීම වගේම විශාල දඩ මුදල් නියම කිරීම හොඳ වැඩක් ඒත් ඒක වඩා තර්කානු කූල වෙන්න ඕනේ.
බීමත් ධාවනය
බලපත්ර නැතිව ධාවනය
රක්ෂන සහතිකයක් නැතිව ධාවනය
දුම් රිය ගේට්ටු නීති නොතකා ධාවනය
බලපත්ර නැති කෙනෙකුට වාහනයක් පැදවීමට දීම
කියන කාරනා 5 ගැන කිසිවෙකුට විවේචන තියෙන්න බැහැ. මොකද මේ වැරදි කෙනෙක් කරන්නේම දැනුවත්ව.
ඒත්!
වේග සීමා ඉක්මවා ධාවනය
වමෙන් ඉස්සර කිරීම
කියන කාරනා ඕනෑම රියදුරෙකු අතින් සුළු අතපසු වීමකින් සිදු විය හැකි වැරදි
රජය හිතා මතාම මේ කාරනා දෙක ඇතුලත් කරලා තියෙන්නේ මිනිසුන් අතින් වන අතපසු වීමකින් රජයේ ආදයාම් ඉපදවීමට කියන එක ඉතාම පැහැදිලියි.
මිනිසුන් විරුද්ධ විය යුත්තේ මෙන්න මේ සූරාකෑමටයි.
සිදු වෙමින් පවතින්නේ එයයි.
මිනිස්සු සූරා කෑමට විරිද්ධ නම් විනය ගරුකව වාහන එලෙව්ව නම් ඉවරනේ. වැඩි පුරම අනතුරු සිදුවෙන්න වමෙන් ඉස්සර කිරීමෙනුයි, වේගවත් රිය ධාවනයනුයි. කොච්චර පහත් මනසික මට්ටමක් තියෙන නොදියුනු මිනිස්සු කොට්ටාසයක්ද මේ රටේ ඉන්නේ කියල මේ කොමෙන්ට්ස් වලින් පේනවා. හැමදාම ලන්කාව දියුනු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ ඔය කුහක චින්තනය නිසා. බස් කාරොයො ත්රී වීල් කාරයො එල වන විදිහට පෙනවා කොච්චර ආත්මාර්ත කාමි තිරිසන් ජාතියක්ද ලන්කාවේ ඉන්නෙ කියලා. රුපියල් 5 ට 10 ට ම්නීමරන්න ඉල්ලන තිරිසන්නු.
Why try to collect money from three wheel drivers? Why not ask Perpetual Treasuries and Ramil?