‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

November 20, 2021 at 10:02 pm | lanka C news
‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

2015 දී ඒකාබද්ධ විපක්ෂය සමග සිටි එකම කාන්තාව තමන් බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ඒකාබද්ධ විපක්ෂයේ එදා සිටි පනස් තුන් දෙනාගෙන් පනස් දෙනෙකුට අද ඇමතිකම් ලබාදී ඇතත් තමන්ට පමණක් තනතුරක් ලැබී නැතැයි ද ඇය පැවසීය.

අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදයේ දී පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් කරණ ලදී.

81,748 views

25 Comments to “‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…”

  1. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ පෙති හැලෙමින් පවතියි ., 🔔 හඩින් නැවතත් ලක් මාතාව ඉදිරියේ දි නගා සිටුවිය හැක

    • 3% නැති ජෙප්පා says:

      නගාට නෙමෙි පුංචිඅමිමට හිටවන්න වෙන්නේ අනේ බං බිමඉදගෙන චු කරලා බුදියාගනින් රටෙි පිඩිත පංතියේ පරම හතුරා තමයි ඔය ලබිබෙි සිනුව

      • 3% ට බය බයියා. says:

        උබගේ අම්මාට වෙන්නෙත් ඒකම තමයි පොහොට්ටුවේ වහල්ලු වගේ හිටියොත්

      • ehema kiyanna epa MAHATMAYA,den ette issara mineemaru JVP eka nowe. 29 denekma wiswa vidyala upadidareen. wasara 73 maruwen maruwata rata vinasa kale. soora kewe mun degolla thama. balanna un saha paul lokayema wisala pohosatthu mahindata paule adu ugath ekeku herennata wena kauruth epa wasalayek. mahanuwarata kisima kisima deyak meya kale netha, DIURALA KIYANNAM. MOKUTHMA KALE NETHA. APITA NAM nodokin., seashellswalath MUnta banku ginum thiyenawalu.. nidahasin pasu paul keepayak danawath una sepa windinawa. . kanna inna nethi ahinasakayan kochchara innawada?? emanisa api warak JVP yata deel balamu . mamath JVP karayek nowe. obata devi saranayi
        wimal meya palakaranna please

    • ලපයා says:

      ඔව් බං උද්ඝෝෂණ කරලා පෙළපාලි ගිහිල්ලා , වැඩ වර්ජන කරලා මිණීමරලා පොදු දේපල වනසලා අපි රට හදමු .නිදහස ලබා අවු. 70 ගනනින් අවු. 56 ක් ම හොඳටම කළේ අපි තමයි .ලබන ඡන්දෙදි 3% ඉතුරු වෙන්න ඉතුරු උන් සේරම මරා දාමු.

      • 3% ට බය බයියා. says:

        හමුදාවේ 3000ක් ඝාතනය කරපු අරන්තලාවේ හාමුදුරුවන් 32ක් අපවත් කරපු දළදා මාලිගාව බිමට සමතලා කරපු ශ්‍රී මහ බෝධිය ලේ විලක් කරපු LTTE නායකයන් ඉන්නෙ පොහොට්ටුවේ රජසැප විදිමින් .

  2. paba, malini, geeetha weni charitha neethi hadana uttareetara parliament dapu wal minisunta sapawewa. jathiya winasayi mun ugathunda??? nethnam………..?nomination deepu ewunta hena wedewa untah pension ratak thiyeyida?

  3. Boris Vanculenberg says:

    Ok, then go back to cinema, you won’t even get a beggar’s role to play there, I am sure about it! You have become redundant in the people’s minds!

  4. Kingsley says:

    ඇමති කමක් දියෝ කියල කෑ ගහනව ලැඡ්ඡයි.

  5. ලංකාවාසී says:

    මේ පිස්සි මොනවාද කියවන්නෙ ?
    පටං ගත්තු එක ඉවර නෑ වෙන එකක් පටන් ගන්නවා, පිස්සියක්.
    එක දෙයක් වත් හරියට පොයින්ට් එකට කියලා ඉවර කරපියකො.
    රට හදන්ඩ ඇවිත් ඉන්නෙ
    ඉන්නෙ
    තුහ් විතරක් නාකි පිස්සු මළහෝන්තු

  6. කැමිලස් විජය කමල් says:

    ඉස්සර මෙිකි වටෙිම ගිය ගොං බඩුවක්. දැන්නමි පත්තිනි අමිම වගේ කතාව.

  7. 0.00069 BIYYO says:

    පොහොට්ටුවේ පීචං දේශපාලනය ඉවරයි.පෙති හැලෙමින් පවතියි ., 🔔