යලිත් ඉන්ධන මිල ඉහලට..- අගමැති
June 22, 2022 at 12:40 pm | lanka C news
ලෝක වෙළෙඳපොළ තුළ නැවතත් ඉන්ධන මිල ඉහළ යාමේ අවධානමක් ඇති වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් එසේ ඉහළ මිලට ඉන්ධන මිල දී ගැනීමට අවශ්‍ය විදේශ මුදල් වෙන් කර ගත යුතුව ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
රුසියාව හා යුක්රේනය අතර පවතින යුධමය තත්ත්වය මත ගෑස් සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
බොල නාකි පොම්නයො…තොපිට බැරිද අඩුවට දෙන රුසියානු තෙල් ගේන්න…තෝ හිතුවද මිනිස්සු සල්ලි ගස් වලින් කඩනවා කියලා…තොට හෙණ හතම ගහපිය පරයා
Palayan yanda ponna gal ariya!!!
Tho danne nedda geri vahanse americava balapem karanwa kiyala? IMF wede habak wey..
Tho muusala kenahila thota one rata wattalama daandada???
තො හිතුවද IMF තොට නිදහනේ පහල කරලා දෙනවා කියලා.. ඔය IMF බල්ලොත් එකක් ලැගලා තමා අද මුන්ට ජෑගියත් නැතිව ලෝකයෙන්ම හිගා කන තැනට වැටුනේ.ඇමෙරිකාව දැන් ලෝකයේ කොහේවත් ගනන් ගන්නේ නෑ..ලංකාවේ බයියෝ තමා උන්ව තාමත් විශ්වාස කරන්නේ.
පොනිල්ට කියපන් IMF එකත් එක්ක බුදියගන්න කියලා.
දේකට නැමීලා ඇමරිකාව පැත්තට පස්ස දික් කරන් හිටපන් අර ඇමරිකාවේ නාකි මයින ඇවිත් උඹේ #කට ඩොලර් ඔබන කම්
සිරි ලාංකිකයන් ජීවත් වෙන්නේ හෙටක් ගැන නොසිතා ඇති තරම් ණයට….. කමින්, බොමින්, නටමින්, ගයමින්, ඇවිදිමින්, කියවමින් අද දවස ගෙවා දමයි….
Well said !!
තව ටිකක් සල්ලි අච්චු ගහල ඕක ලීටරයක් 5000/- කරමු.
23පෙට්‍රල් නැවක් එනව කිව්වනේ ඒ කියන්නෙ 24 මධ්‍යම රාත්‍රියෙ වැඩේ හරි ඇති නේද?
PM you are good at only for price hike and economic briefings,now we need a leader who can give long term or short term solution how this economy can be back to the track,but every day you hold the meetings with your clan and just wasting public money for nothing….Just give us action economy we are fed-up with your talking economy because no use of your actions anymore.
ගොන් බයී හැත්ත රට කෑව පිස්සො බලේට ගෙනත්.
යමක් ලියන්නට සිතුණා එනම් මේ මැරුණත්,නොමරුණත් සදහටම ජයග්රානයේ අභියසම සිටින රනිල් මාහාතා ගැන..මහා පුදුම සහාගත කථාවක් නොවැ කියන්නේ.මට තිබෙන එකම ගැටළුවනම් ඉන්දියාවත් තෙල් ආනයනය කරන්නේ රෂියාවෙන්.එයට පසු එවුන් එවුන්ගේ උපරිම ලාබයත් තබාගෙන ලංකාවට විකුණනවා ඉතින් ඇයි හත්දේවියනේ අපිට බැරි කෙළින්ම රෂියාවෙන් මේ තෙල් ආනයනය කරන්න? එවිට අතරමැදියෙක් නොමැතිනිසා මේ ලාභය ජනතාව වන අපිට ලබාගන්න පුළුවනි නේද? ඉතින් කුමක්ද දෙවියනේ මෙය නොකරණ කරුණනම්? එතනයි ලොකුම ගැටලුව. මෙතැනදී එක්කෝ අපි ඉංදියාවට භියවී නිවටවී,නියාලුවී එවුන් කියන,කරන්න,කියනදේවල් වලට යටහත්ව ජිවත්වන්න සිදුවෙලාද කියාත් සිතෙනවා? මේවාට අපිට පිළිතුරු අවශ්‍යයි.බලන්න අපි විඳිනා අපාදුක් මේ මාහාපාරේ වෙලාවකට කුසට ආහාරවේලක් නැහැ.නිවෙස්වලට යන වෙලාවක් නැහැ දරුවෙක් සමග කථා කිරීමට වේලාවක් නැහැ අපි මේ දුක් විඳින්නේ රටේ එකම පවුලක් නිසානේද? ඒ දුක කියන්න ගියාම අපිට කුසට වේලක් සොයාගන්නවා තියා කන්න වෙන්නේ පොලීසියෙන් කඳුළු ගෑස්,එක්කෝ වතුර පාරවල් නැතිනම් පොලු පාරවල්.මොකක්ද මේ මුන් කළේ ලස්සණට අපි ජීවිකාව ගෙවාගෙන ගිය අපේ රටට? මේවාට ඉක්මනට විසදුම් අවශ්‍යයි නැතිනම් ඉතාමත් නුදුරු අනාගතයේ මාහාපාරේ නොවිසදනු කලකෝලාහල ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබෙණවා.මිණිසුන්ගේ සීමාවල් දැන් ඉක්මවාගිහින් මේ පීඩනය මැද.ඒකනිසා දැන්වත් කරුණාකර ජනතාව ඉල්ලන දේයට සවන්දී අයින්වන්න,තවත් මේක අරාජිත නොකර ඇත්තටම තවත් අරාජිත කිරීමටතරම් දෙයක් ඉතිරිවෙලා නැහැ.නමුත් මේ ඉවසීමේ කාලය බොහොම ඉක්මණට ගිලිහි යනවා ඇති අප අතරින්.
We don’t have bargaining power as India in the Geo Political maps.
Western world can twist our arms if we’ll deal with Russia.
So it’s not that easy to buy oil from Russia.
Sharjah24 – WAM: The price of OPEC basket of thirteen crudes stood at US$113.54 a barrel on Monday, 20th June, compared with US$118.97 the previous Friday, according to OPEC Secretariat calculation ?
අගමැති වැඩේ මෙච්චර ලේසියි කියලා දැනුයි දැනගත්තේ