යලිත් ජාතික ආණ්ඩුවකට ආරාධනා.. ජනපති දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරයි..

December 24, 2018 at 6:29 am | lanka C news
යලිත් ජාතික ආණ්ඩුවකට ආරාධනා.. ජනපති දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරයි..

නැවත වතාවක් ජාතික ආණ්ඩුවකට එක්වීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්සත් ජාතික පෙරමුණ විසින් කරන ලද ආරාධනාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දිනයේ ජනාධිපති නිල නිවසේදී කරන ලද සාකච්චාවේදී මලික් සමරවික‍්‍රම මහතා විසින් මෙම යෝජනාව සිදු කර ඇත.

ජනාධිපතිවරයා විසින් දැඩිව සදහන් කර ඇත්තේ ජාතික ආණ්ඩු සම්බන්ධයෙන් යලිත් කිසිදු සාකච්චාවක් හෝ සිදු කිරීමට අදහසක් නැති බවයි.

8 views

9 Comments to “යලිත් ජාතික ආණ්ඩුවකට ආරාධනා.. ජනපති දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරයි..”

  1. සිංහල බන්ඩා says:

    එජාප ය ජාතික ආණ්ඩු ඉල්ලන්නේ බැඳුන්කර චෝදනා වලින් ගැලවෙන්නය් ජනාධිපතිව පිචං කරන්නය් තමය්. අලි කොටි සීනු චන්ද ජනාධිපතිට එක හෙලාම විරැද්ධය්.

  2. සිංහල බන්ඩා says:

    එජාප ය ජාතික ආණ්ඩු ඉල්ලන්නේ බැඳුන්කර චෝදනා වලින් ගැලවෙන්නය් ජනාධිපතිව පිචං කරන්නය් තමය්. අලි කොටි සීනු කල්ලියට අද අවශ්‍ය වන්නේ කෙසේ හෝ ජවිපෙ ගෙනෙන 20A සම්මත කර ගැනීමය්.

  3. Kolitha says:

    ඕකත් රනිල්ට අගමැති කම දෙන්නෙ නෑ කිව්ව වගේද?

  4. Kalawedda says:

    ජාතික ආණ්ඩුවකින් ඇමති ධූර ඕන විදියට වැඩි කර ගත්තැකි.ජනතාවට බදු ගහලා ඔවුන්ව සූරා ගෙන සුර සැප විදින්ඩ හැකියි.ගෙනා 19 සංශෝදනයේ ඇමති ධූර අඩු කරමින් ඔවුන්ම උගුලේ හිර වී ඇති බවයි.

  5. saman says:

    20 ගේනකන් වත් බැරිද!!!!!!

  6. Data wesiyo says:

    It is a sensible decision taken , after the good perception of the peoples’ response at the last Local Election. They are furious about that coalition government as it was ruining the National interests of the country including National Defense and culture. They were also discontented of them ,for selling National resources to the foreign countries and dancing to the tunes of our past enemies , namely the colonial masters, NGO s , Tamil diaspora and the separatists.

  7. SHANTHA says:

    Havule kandath epa

  8. ලිඳේ වැටුනු අලියා says:

    අලියා දන්නවා, හොර 19 උදව්වෙන් පාර්ලිමේන්තුව හොරා කෑවට, මිනිස්සු කැමති නැති බව. ඡන්දෙකට යන්නත් බැහැ, පරදිනවා; වැඩි කල් හිටියොත් මහ බැංකු වාර්ථා, පනපති ඝාතන ආදිය එළියට ඇවිත් සදහටම කෙළවෙනවා. ඒ නිසා තමයි දැන් ඇම දාන්නේ. රැවටෙන්න නම් එපා පුතෝ…

  9. ඇයි මහ බැංකු බිල්ලෝ කවුරුවත් නැතිව ආන්ඩු කරනව කිව්වේ…

Main News