යලිත් පාර්ලිමේන්තු කුමන්ත‍්‍රණයක්.. මැතිවරණය ජූනි 02 පැන්න නිසා පැවති පාර්ලිමේන්තුව බලෙන් රැස්වෙන්න සාකච්චා.. උසාවිත් යයි..

April 21, 2020 at 10:12 pm | lanka C news
යලිත් පාර්ලිමේන්තු කුමන්ත‍්‍රණයක්.. මැතිවරණය ජූනි 02 පැන්න නිසා පැවති පාර්ලිමේන්තුව බලෙන් රැස්වෙන්න සාකච්චා.. උසාවිත් යයි..

පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය දැන් අවලංගු වී ඇති බව දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.

පසුගිය මාර්තු 02දා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව එදින පාර්ලිමේන්තුව විසුරවූ පසු මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තු රැස්වීම කැඳවීමට නියමිතව තිබූ නමුත් දැන් එය කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන නිසා එම ගැසට් නිවේදනය අවලංගු වන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළි ක්‍රියාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා විසින් එය රැස් නොකළද පාර්ලිමේන්තුවට රැස් විය හැකි යැයි ද ඔහු පැවසීය.

මේ අතර මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය ජුනි මස 20 වන දින පැවැත්වීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත යාමටත් සංවිධාන කිහිපයක් කටයුතු කරමින් සිටියි.

ජනාධිපතිවරයා විසින් ජුනි මස 02 වැනිදාට පෙර නව පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට කරන ලද නියෝගය නොසලකමින් මැතිවරණ කොමිසම විසින් මෙම තීන්දු ගෙන ඇතැයි ඔවුන් චෝදනා කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා කියා සිටින්නේ ජූනි 02 වැනිදාට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම නියම කර ඇති නිසා පැවති පාර්ලිමේන්තුව යලි රැස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

429 views

57 Comments to “යලිත් පාර්ලිමේන්තු කුමන්ත‍්‍රණයක්.. මැතිවරණය ජූනි 02 පැන්න නිසා පැවති පාර්ලිමේන්තුව බලෙන් රැස්වෙන්න සාකච්චා.. උසාවිත් යයි..”

  1. praba says:

    මේ පරණ පාර්ලිමේන්තු නඩය මේ කොරෝනා අස්සේ දඟලන්නේ එවුන්ට රජවෙලා පෙන්ෂන් එක ගන්න. මිනිස්සුන්ට ආදරේට නෙවේ. අර කොටි දෙමල පරය හූල් කියන පාහර බල්ලා. ඌට මෙහෙදි හොඳටම නෙලන්න ඕනෑ. තෝ දැනගනින් පරය අපේ හැටි. ඔය සුමන්තිරන් කියන්නේ මොකේක්ද අපිට ඌ එච්චර ලොක්කෙක් නෙවේ. තොපෙ ප්‍රභාිකරන් එක්ක සටන් වැදිච්ච අපේ හමුදාවට තොපි කව්ද.

  2. ගමරාල says:

    2009 දී මේ පර බල්ලෝ ටිකත් මරල දාපු නැති එකේ වරද.

  3. rathgama de silva says:

    ඕක කුමන්ත්‍රණයක් වෙන්නේ කොහොමද?ඔය කරන්නේ පොහොට්ටුවේ මැරයින් වගේ මිරිස් කුඩු දියකර වතුරෙන් ගහන්නේ නැතුව,ශිෂ්ට සමාජයක් අනුගමනය කරන ක්‍රමය වූ ව්‍යවස්ථාවට අනුකුලව අධිකරණ නියෝගයකින්,,ජනතාව කොරෝනා මාරයාට බිලි කර කොරෝනා අස්සේ චන්දය තියන්න යන රාජපක්ෂලාගේ පාදඩ කුමන්ත්‍රණය පරාජය කරන්න, මහත්වරු ලෙස කටයුතු කිරීමයි.ඒ බව තේරුම් ගන්න හැකි රාජපක්ෂ වහල් බවෙන් මිදුන අයට පමණයි.රාජපක්ෂලා පිටකරන අධෝ වාතයත් හරි සුවඳයි කියන,අර ගම්මන්පිල කියන බුරු නීති තර්ක විශ්වාස කරන පට්ට මෝඩයින්ට නම් මෙවුව තේරෙන්නේ කුමන්ත්‍රණ විදියට තමයි. –

    • Indika says:

      @Rathgama de silva ……………… Andiri neethiya ariyahama oya polime nemeda danne naha inne badu ganna … chande danna inneth polimema thama mahathayo ….danne naththan podi ekekgen ahapan …

Main News