යලිත් පොහොට්ටු අගමැතිවරයෙක්..? පොහොට්ටුව ජනපතිට කියයි…

June 19, 2022 at 10:00 am | lanka C news
යලිත් පොහොට්ටු අගමැතිවරයෙක්..? පොහොට්ටුව ජනපතිට කියයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය වරයෙක් යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව එම පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ.

ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.

හැට නව ලක්ෂයක ජනවරමක් ලබා තිබියදී පොහොට්ටුවේ අග්‍රාමාත්‍යවරයෙකු යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව ඔවුන් සඳහන් කර ඇත.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී යහපත් දෙයක් සිදුවනු ඇති බවත් කලින් පැවති ආකාරයේ ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ය.

58,637 views

25 Comments to “යලිත් පොහොට්ටු අගමැතිවරයෙක්..? පොහොට්ටුව ජනපතිට කියයි…”

  1. Lalla says:

    මරාගෙන මැරෙන විප්ලවයකට රට ගෙන යාමට උත්සාහ කරන කාලකන්නි පොහොට්ටුවෝ. කප්පම් කරුවෝ, මිනීමරුවෝ ඉන්න පක්‍ෂයක් නැවත රට කන්න ආන්ඩු හදන්න… කරපු හරිය මදිද?.

    • Susil says:

      පොහොට්ටුවෙන් නොවේ වෙන ඕනෑම පක්ශයකින් රනිල් එලවා අගමැතිවරයෙක් පත්කර ගතයුතුයි .දැන් මේ ප්‍රශ්ණ සියල්ලක්ම උග්‍රවෙලා තිබෙන්නේ රනිල් නිස .ඒ අලුත් අගමැති දැන් ඉන්න එකාවගේ මහින්ද ගැත්තෙක් නොවිය යුතුයි .ඒ වගේම ගෝට හැරෙන්ඩ වෙන කිසිම රාජපක්ශකෙනෙක් පැත්ත පලාතේ වද්ද නොගතයුතුයි .සියලු පක්ශ එකතුවෙලා සබාග රජයක් පිහිටුවීමට ඇති අවස්තාව නැතිකලේ ඇමතිකමට කෑදර හරින් මනුශ අමරවීර සහ සිරිපාල හොර තක්කඩි තිදෙනා වහාම කැබිනට් එකෙන් ඉවත් කලයුතුයි .

      • Lalla says:

        ඇයි ගෝඨ කියන්නේ සුදනෙක්ද? බොරුවෙන් රට මුලාකර අර්බුදය මැද රටේ ආහාර සැපයුම විනාශ කල පුද්ගලයා….

  2. Gamaya says:

    Will that Pohottu PM have a majority in the Parliament ????

  3. මේ වේසිගෙ බල්ලො තවම උත්සාහ කරන්නෙ පොහොටුව බිබික්කමේ ගහගෙන රජ කරන්න මිසක් රටේ දැවෙන ප්‍රශ්න විසඳන්න නෙවෙයි , තොපිට රෙවෙන්නෙ ළඟ ළඟම එන ජනතා නැගිටීම උත්සන්න වෙලා ලේ වැගිරීම් සිද්ද වෙන කොට 83 කලු ජූලියක් නැවත නිර්මාණය වෙනකොට තමයි.

    • Moka says:

      නියමයි.
      71 -60000
      88/89 -250000
      2022- 600000
      ටැප් වෙලා පොරවල් කියල හිතාගෙන එවුන් වැඩියි

  4. සහොදරය says:

    මේ අවස්තාවේ නාමල් බේබි තමා වඩාත් සුදුසු

    • Jude harin says:

      ඌ හොදයි වැලිකඩ දාල හිරකාරයින්ට ……අරින්ඩ දෙන්ඩ .නැතුව ඒ ගස්බල්ලගෙන් වෙන වැඩක් නෑ .

    • sam says:

      නාමල් බේබිගේ බෙබිත් අව්ලක් නෑ. චිචී බෙබිත් හොදයි. 69 ලක්ෂේට කැමති කෙනෙක් පත් කරගන්න

  5. පව් says:

    සජිත් පුතානො ආසයි බයයි අපරාදෙ හොඳ ට අගමැති කම අරන් කට්ටිය ටම සොට් එක දෙන්න තිබ්බ

  6. පක්ෂ මාෆියාව says:

    රටට මෙච්චර කෙල වෙලා තියෙද්දිත් මේ බල ලෝභියො බලන්නෙ තමන්ගෙ පක්ෂෙ බලවත් කරගෙන අර පාදඩ දේශපාලනයටම යන්න.

    අනික 69 ලක්ෂයක ජන වරමක් ගැන තාම දොඩවනව. ඒකෙ කෑලිත් දැන් නෑ. පොහොට්ටුව තව දුරටත් ජනතාව අතර වලංගු දේශපාලන පක්ෂයකුත් නෙමේ.

  7. විරෝධතා says:

    ඇට අට කන්න දත් මිටි කමින් තෙල්,ගෑස් පෝලිමේ ඉමු…!

  8. නීති සංගමේ අත්පොලසන් says:

    මෛත්‍රී අගමැති කර ජනාධිපති කරවමු…ඊට පස්සෙ රනිල්ව අගමැති කරවමු…

  9. Wickrama says:

    මොකා පත්වුනත් මුන් යන්නේ දූෂිත පරණ පුරුදු ගමනමයි. මුන් දන්නේ ඒ ක්‍රමය විතරයි.

  10. upasaka says:

    Thopita Ada laksa 10 Wath nehe
    Para sunakayo palayaw. Araksawa nethiwa Inna EPA thipohi hama gahayi minissu balanna inne. Warewko

Main News