යලිත් පොහොට්ටු අගමැතිවරයෙක්..? පොහොට්ටුව ජනපතිට කියයි…

June 19, 2022 at 10:00 am | lanka C news
යලිත් පොහොට්ටු අගමැතිවරයෙක්..? පොහොට්ටුව ජනපතිට කියයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය වරයෙක් යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව එම පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ.

ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.

හැට නව ලක්ෂයක ජනවරමක් ලබා තිබියදී පොහොට්ටුවේ අග්‍රාමාත්‍යවරයෙකු යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව ඔවුන් සඳහන් කර ඇත.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී යහපත් දෙයක් සිදුවනු ඇති බවත් කලින් පැවති ආකාරයේ ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ය.

58,634 views

25 Comments to “යලිත් පොහොට්ටු අගමැතිවරයෙක්..? පොහොට්ටුව ජනපතිට කියයි…”

  1. Gamarala says:

    තොපි සියලුදෙනාම ගෙදර පලයල්ලා ජනතාවගේ එකම පැතුම එයයි..

    • Thusha says:

      Basil needed back..Old team is strongest, best..With the rajapakshe strong family country will jump ahead….Best family rule in Asia..

  2. අපතයා says:

    කලින් තිබුන විදිහේ ආන්ඩුවක් හදන්න නං ඉතිං ඔය තරං තටමන්න ඕනයැ . හිටපු එවුන් වම ආයෙ පත් කොර ගත්ත නං ඉවර නේ . මේ ඉන්න බහිරවයිං ට මඤ්ඤංද මංද .

  3. Abs says:

    Ranil is an utter failure. He cannot deliver for the welfare of our people. Earlier it was hours of staying in queues for petrol,gas . No people have to stay for days with their own people !!!!

  4. SKF says:

    අගමැතිධූරයට වඩාත් සුදුසු බැසිල් රාජපක්ෂ මැතිතුමායි.

  5. 3% ට බය බයියා. says:

    දෙවෙනි රැල්ලට ලෑස්ති වෙන්න වගේ යන්නේ .

  6. Hello says:

    Basil is real idiot ever I have seen in political history. He understood and decided to resign from MP.his followers also can put same pool.

  7. භයානක විනාශයකට අත වනයි says:

    මොවුනගේ දූෂණයත් අන් අයගේ දූෂණයත් එක්ක මේ විදිහෙ මංකොල්ලකරුවන් රට කමින් තම පවුලේ සහ මිතුරන් අතර ධනය බෙදාගැනීමේ ක්‍රමය වෙනස්වීමයි ජනතා පැතුම. එය මොවුන්ට නොතේරෙනවා නොවේ. මේ ලෙස මෙතන දිව්‍ය ලෝක සැප සමග ගත කිරීමට උගත්කමක්, දක්ෂකමක් නැති මොවුන්ට මෙලෙස රට කෑම ඉතා සැපදායක බැවිනි. මහා ලේ වැගිරීමකට මොවුන් අත වනන්නේ රටද අගාධයට යවමිනි. හරකුන් නායකයන් කලාම වෙන දේ මේ තමා.

  8. Felix says:

    Den Therenna One Ponna Ranil Mee Ratata Kala Winasaya… Avrdudu 25+ Ohu Mee Ratata, UNP Pakshayata Saapayak….

  9. kush says:

    ranil gam kabara gon pohottuwonta wadaanm siya gunayak hondai

Main News