යලිත් යහපාලනය… පියා එජාප සංවිධායක.. පුතා ශ්රීලනිප සංවිධායක..
July 4, 2019 at 6:48 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බිබිල ආසනයේ නව සංවිධායකයා ලෙස නීතීඥ උදාර විජයමුණි සොයිසා මහතා පත්කර තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම් ලබාදීම ජනාධිපති කාර්යාලයේ දී සිදු කර ඇත.
මේ අතර ඔහුගේ පියා වන පාර්ලිමේන්තු මන්ත්රී හිටපු ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කටාන ආසන සංවිධායක ධූරය සඳහා යෝජනා කර තිබේ.
පියා එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයෙක් වන විට ඔහුගේ පුත්රයා ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වීම විශේෂත්වයකි.
සුද්දටත් කලේ බෙදා පාලනය අප්පච්චි මලෝල බෙදිල පාලනය කරනවා.
thaathai, puthai , dennama amude gahala inne wetah ahuwenta,
amude galawala methiwaraneta yanta wenne heluwen,
munge heluwata kaemathu wun innawanam chande dei.
lajjaa naethi rata kanta aawa musalayo……..
අප්පගෙයි පුතාගෙයි අවසාන දේසපාලනය. මුන්ට යන එන මන් නැතිවෙනවා.
Why my son ! Dada dead ?
මොන රජය ආවත් අපි ජොලියේ
වෙල්ගමට තාම පේන්නෙ සරමයි බැනියමයි විතරද? මේවා පේන්නෙ නැද්ද? සිරිසේනට නම් තව මාස කීයද තියෙන්නේ මෝඩ වැඩ කරන්න. ආයිත් පොළවෙන් මතුවෙන්න ජනතාව ඉඩ දෙන්නෙ නැහැ.
මොන්ටිසෝරි දැක්ම,
ප්රාථමික දේශපාළණය,
විලි ලැජ්ජාවක් නැතිකම,
සංවිධායක අහේනිය?
Crazy democracy in full swing
Dennama kenek nethnam mokada karanne!!
Ranil ta Henama Gahapan.siri senayata hena 14 rakm ghapan