යලිත් යහපාලනය… පියා එජාප සංවිධායක.. පුතා ශ‍්‍රීලනිප සංවිධායක..

July 4, 2019 at 6:48 pm | lanka C news
යලිත් යහපාලනය… පියා එජාප සංවිධායක.. පුතා ශ‍්‍රීලනිප සංවිධායක..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිබිල ආසනයේ නව සංවිධායකයා ලෙස නීතීඥ උදාර විජයමුණි සොයිසා මහතා පත්කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම් ලබාදීම ජනාධිපති කාර්යාලයේ දී සිදු කර ඇත.

මේ අතර ඔහුගේ පියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කටාන ආසන සංවිධායක ධූරය සඳහා යෝජනා කර තිබේ.

පියා එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයෙක් වන විට ඔහුගේ පුත‍්‍රයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වීම විශේෂත්වයකි.

39 views

27 Comments to “යලිත් යහපාලනය… පියා එජාප සංවිධායක.. පුතා ශ‍්‍රීලනිප සංවිධායක..”

  1. හැකහැක says:

    වල්ගම මහත්මයා විරුද්ධ මෙවැනි පවුල් පාලනයට තමයි!

  2. dila says:

    ඔව්ව මොනවද ලොක්කා …අර නුවර පැත්තේත් ඉන්නේ පුතා පොහොට්ටුවේ …තාත්තා අමුණුගම ශ්‍රී ලංකා නිදහස් පස්සේ ජනාධිපතිගේ උපදේශකද කොහෙද

    • sora says:

      ඇයි ..අර රණතුංග පවුලේ උන් ….උන් ඉන්නේ පක්ෂ 4 ක

      • කැපුවත් කොල says:

        ඇයි බං උඹලගෙ ඇස් පොට්ටවෙලාද, යහපාලන කැබිනට් එකේ UNP පවුලක්ම ඉන්නව උඹලට පේන්නෙ නැද්ද?

        දයා ගමගේ ඇමති.
        දයා ගමගේ ගෙ වයිෆ් ඒත් ඇමති.

        රාජපක්ෂ පවුල් පාලනයක් ගැන කථාකරන තොපිට ඒව පේන්නෙ නැද්ද?

    • migara says:

      dila,,,, kawuru kalath weredda wereddamai,
      namuth oba UNP, mada kariyek neda,,,?
      dilan amunugama sarath amunugamage puthek nowei,
      umbala 2015 aanduwa gattheyh oyawage boru kunu mada gahala neda…?
      den umbalata kunu mada kantawelaa thiyenne,

    • Gayantha says:

      “…….තාත්තා අමුණුගම ශ්‍රී ලංකා නිදහස් පස්සේ ජනාධිපතිගේ උපදේශකද කොහෙද…”

      කුහක ජෙප්පො කොමෙන්ට් දාන්නෙ හරියට කාරනාවක්වත් දැනගෙන නෙමේ;
      පොහොට්ටුවට මඩ ගහන්ඩ ඕනැ හින්ද බේගලයක් ඇදල අරිනව!

      යකෝ, Dr. සරත් අමුණුගම, දිලුම්ගෙ තාත්ත නෙමේ, මාමා.

    • Sira says:

      Yako Dilum amunugama ge Thaththa newei Sarath amunugama….Gon toyiya…

    • roshan says:

      නිකන් දෙයක් හරියට නොදැන බොරු කියන්න එපා ගෑණියෙ..
      දිලුම් අමුණුගමගෙ තාත්තා ඔය කියන සරත් අමුණුගමය නෙමෙයි…

  3. Sam says:

    Wamane. Yanawa, lajjai.i

  4. sathya says:

    ඇර සොයිසා, ඇර!

  5. B says:

    Mema pathveema Drpath Nainta hondama nidasunai. Depaththema hora,mara,dushana, vanchaa aadi eki memi noki siyaluma devalin halaveemata athi ekama kramaya meyai. Ane vasanavan Apachchi malo.

  6. Nishantha says:

    Meka wawul gathiyak.munta chande dena ewuntath lajjawak na

  7. Lebbe says:

    Me para dennatama aba saranyi.

  8. අසිත says:

    අප්පච්චිත් මලා පූතත් මලා..

  9. Sinnapora says:

    muntath lejja naha. Munta chnnde dena Apitath lejja naha.

  10. Tikiri says:

    මේවගෙ අප්පලා පූතාලාට තනතුරු දෙනවුන් ඉවරයක් කරන්න් ඕනෑ.නෑතිනම් මේ රට ගොඩන්න බෑ

Main News