24-25 රට පුරා ඇදිරි නීතිය.. නවතම නිවේදනය මෙන්න..

May 22, 2020 at 10:40 am | lanka C news
24-25 රට පුරා ඇදිරි නීතිය.. නවතම නිවේදනය මෙන්න..

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රීක්කවල හෙට 23, සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26, අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරේ. මේ දිස්ත්‍රික්කවලඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් ක්‍රියාත්මක අතර මැයි, 26 අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලැබේ.

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළකොන්දේසි නොවෙනස්ව පවතී.

– ජනාධිපති මාධ්‍ය අංශය

331 views

28 Comments to “24-25 රට පුරා ඇදිරි නීතිය.. නවතම නිවේදනය මෙන්න..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    දැන් නම් ගම්පහටත් ඇඳිරි නීතිය ඉවත් කරන්න කාලේ හොඳයි.. ඉන්නව ඉන්නව ඉවරයක් නෑ..

    • namal says:

      oka iwath koloth vipakshe resweem thiyai. ethakota gas

      • Alapaluwa says:

        ඒ අස්සෙ කියනව චන්දෙ තියන්න පුලුවන්ලු. 😀 😀

        • Nihal says:

          Dude, why curfew is there in the night in Colombo & Gampha is to prevent night time gathering. You foolish chaps all think only of sleeping in the night but night social clubs drinking, prostitution in the night are the breeding ground to spread the virus.The reason for second wave of the virus in south korea was night clubs.

    • කෝවිඩ් මුදියන්සේලාගේ වයිරස් says:

      ගම්පහ ඉන්නවා පල් මෝඩ රැලක් (ගම්පහ හැමෝම මෝඩයි කියනවා නෙවෙයි). පරන චන්ද ප්‍රතිපල අරන් බලපන්; උපේක්ෂා ස්වර්ණමාලී, කරූ ජයසූරිය, විතරක් නෙවෙයි අල්ලෙ පැලවෙන බොරු කියන චතුර සේනාරත්න වගේ එවුන් පාර්ලිමේන්තු ආවේ ගම්පහ ගං හරක්ගෙ චන්ද වලින්. ඇඳිරි නීතිය අයින් කලොත් ඔය ගොන් හැත්ත මොන විනාශයක් කරයිද ශුවර් නෑ. ඒක නිසා ගම්පහ ඇඳිරි නීතිය අයින් කරන්න එපා.

      • mahinda somalal says:

        ඔය තුන්දෙනාම ආවෙ යූඑන්පී හරක්ගෙ චන්ද වලින්

      • Ajith says:

        ඇයි රංජන් රාමනායක ,මර්වින් එයත් ආවෙ ගම්පහ ගං කබරයන්ගෙ ඡන්දෙන්

  2. kiribatha says:

    Island wide curfew is still in place. Some are still arguing for June 20 general election. Majority of Sri Lankans ( 6.9 million, to be precise) have no idea of what they are talking about.

  3. Anti Corona says:

    රජය ලෙඩේ පැතිරීම කොන්ට්‍රෝල් කරන්ඩ ලොකු, ප්‍රශංසනීය වෙහෙසක් ගත්ත, එය අගය කල යුතුයි…හැබැයි සමස්තයම බැලුවාම රජය අසාර්තකයි..හිරවෙච්චි මිනිස්සුංට, බොහෝ විට අවම පහසුකම් ටිකවත් ලැබුනෙ නෑ..මිනිස්සු හිර වෙච්චි තරමට ප්‍රථිපල නැහැ..සැලැස්ම අවුල් සහ උත්තර දුන්නෙ, හරියටම ප්‍රශ්නෙට නෙවෙයි..

    • Critic says:

      ” මෙම වෛරසය පාලනය කිරීම සඳහා තවමත් එන්නතක් සොයා නොගෙන ඇති හෙයින් ඉදිරියේදීද තවත් ආසාදිතයන් හමුවිය හැකි බවත්, වෛරසය තවදුරටත් පැතිර යාමේ අවදානමක් පවතින බවත් ජාසිංහ මහතා අදාල ලිපියෙන් දැනුම් දී තිබේ “, copied from the letter sent to PB Jayasundara by Dr Jasinghe. So it is not recommended to lift the curfew in near future.

  4. යොවුන් රාණි says:

    මේක අතිසාරේට අමුඩෙ ගහනවා වගේ වැඩක්. අර එකෙක් ඊයේ සාක්කි දෙන ගමන් කියනවා ඕන වෙලාවක ඡන්දෙ තියන්න පුළුවන් රට හරිම සුරක්ෂිත යි ඔක්කොල කොරෝනා ලෙඩ්ඩු ඉන්නේ කඳවුරු වල කියලා. එහෙනම් ඇයි බං මේ ගම්පහට යි කොළඹට යි ඇඳිරි නීතිය ? රට රකින මහවිරුව නහුතෙට බය වෙලා ඉන්නේ ඕක අයින් කරපු ගමන් මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කරයි කියලා. සුමන්තිරන් කියපු එක හරි. මේ ඇඳිරි නීතිය සම්පූ්ණයෙන් නීති විරෝධී. කොහොමත් ඉතින් ඡන්දෙ ඉක්මනට තියන එක හොඳයි කොලඹ ගම්පහ ඡන්ද ප්‍රතිපලය බලාගන්නත් එක්කම.

    • Siri says:

      අනේ එහෙනම් ඔයාවත් කියන්නකො ඕගොල්ලන්ගෙ කට්ටියට ඔය කුප්ප වැඩ නවත්තල චන්දෙ තියන්න දෙන්න කියල බය නැතුව

    • මිථිලා කුමාරි says:

      මෙන්න පේඩි සජියට රෙද්ද උස්සන රවුම් යෝනියා ආයෙත් එලිට බැහැල. උඹ මෙතන නොදන්න දේවලට කටනොදා ගිහින් පේඩි සජියගෙ වෙල්ලෑවෙ කිලුටු රෙදිටික හෝදල දීල වරෙන්.

      • Alapaluwa says:

        රෙදිත් හෝදලා උඹේ අම්ම ට ත් උකලා දැන් ගෙදර යන ගමන්. නැමිලා හිටියොත් උඹටත් ඇරලම යන්නම්…අමතක උනා පොන්සියෝ මට පෙන්නන බැහැ ..හිරිකිතයි

        • catseye says:

          Hooo…hoooo……hoooo, Alapaluwaa radhawek kiyala Oooma piliaragena, hoooo……hoooo……hoooo!!!

    • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

      අම්මට ටෞකවුගන්නෙ නැතිව ඒබරං හුමන්දිරනට පුක නොදී හිටපන් හැඩි දෙමලා.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      යොවුන් රාණියො,උඹ අතීසාරෙට අමුඩෙ ගැහුවොත් ඒකත් ගලෝල වැඩේ කර ගන්න ගුගුල් බැලුන්කාරයො උඹලගෙ පැත්තෙ ඉන්නෙ.පරිස්සම් වෙයන් අමුඩ නෙමේ ඉල්ලගනින් නිකන් දෙන පෑඩ්.

  5. කමල් says:

    රට ගොඩනගන්න නම් ඇඳිරිය ඉවත් විය යුතුයි. ජනතාව හොඳටම සහයෝගය දෙනවානම් (උසස් ලෙස නිරෝධානය නීති ගරු කරමින්) රටම අරින්න පුළුවන්. නමුත් අපේ සමහර ජනතාව හරක් වාගේ හැසිරෙන්නේ. මාධ්‍ය මගින් සමාජයෙන් කොරෝනා රෝගීන් හමු නොවන බව කියන විට මේ අයගේ බය තවත් නැති වෙනවා. ලඟ විතරයි කල්පානා කරන්නේ. ඉදිරියට සුවවී හා නිරෝධානය මධ්‍යස්ථාන වලින් පිටවූ අයට අහම්බයෙන් හෝ මෙම රෝගය වැලඳුනොත් නිරෝධානය නීති ගරු නොකරන්නන් හරහා මෙය වර්ධනය වේවි. බුද්ධි මෙහෙයුම සාර්ථකයි. මානසික මෙහෙයුමක් අරඹීමට අවධානය යොමු වේවා!

    • Jude says:

      “නිරෝධානය නීති ගරු නොකරන්නන් හරහා මෙය වර්ධනය වේවි” – හැබැයි මැකො කියන්නෙ හූල්ගෙ දුව කිසි වැරද්දක් කරල නෑ කියල

  6. kiribatha says:

    Government imposes island wide curfew to avoid possible spreading of a highly contagious disease and then argues that country is safe to conduct general election in less than one month. An interesting country.

  7. mama says:

    munta henama gahapan chande thibbahama pennanmko gampaha colaba minisunge heti…kalanni

  8. Nawodhi says:

    Even under curfew Piliyanadala police area all illegal garages are operating under full blessing of Police

  9. jonana says:

    මේ සොමිය මාරු දැන් නම්, හෙට දානවලු අද ඉවත් කරනවලු අපි මේ කොහිද ඉන්නේ? මට තේරෙන්නේ නැහැ මේ ඇඳිරිනීතිය

  10. jonana says:

    මුන් යන යන තෙන අල්ලනවා නේ? රටේ ඇඳිරිනීතිය නැති පැත්තක් කියපන්කො

Main News