යලිත් රට පුරා ඇදිරි නීතිය පනවයි..

April 24, 2019 at 6:05 pm | lanka C news
යලිත් රට පුරා ඇදිරි නීතිය පනවයි..

දිවයින පුරා ක‍්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 04.00 පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ රට පුරා කරනු ලබන ආරක්ෂක වැඩ ලිගිවෙල තව දුරටත් ක‍්‍රියාත්මක බවයි.

153 views
Main News