යලිත් රට පුරා ඇදිරි නීතිය පනවයි..
April 24, 2019 at 6:05 pm | lanka C news
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 04.00 පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ රට පුරා කරනු ලබන ආරක්ෂක වැඩ ලිගිවෙල තව දුරටත් ක්‍රියාත්මක බවයි.
රටේ පවතින හදිසි තත්ත්වය පාලනය කිරීමට ඇමති ස්ංඛ්යාව 60ක් වූ ජාතික ආණ්ඩුවක් සදහා යෝජනාවක පාර්ලිමේන්තු වට….
වැඳිරි නීතිය ඇඳිරි නීතිය කල රට!!