යලිත් ලොක්ඩවුන්..?

November 7, 2021 at 10:00 am | lanka C news
යලිත් ලොක්ඩවුන්..?

රට විවෘත කර ඇති තත්වයක් මත ජනතාව වගකීමෙන් තොරව හැසිරෙන බව නිරීක්ෂණය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනතාව වගකීම් විරහිතව හැසිරෙන්නේ නම් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බව ද ඔහු පැවසීය.

මෑත කාලයේදී උත්සව සාද මංගල අවස්ථා කිහිපයක් වසංගතය පැතිර යන ආකාරයට පැවැතුණු බවට වාර්තා වූ බවද ඒ මහතා කියා සිටියි.

ආසාදිතයන් ප‍්‍රමාණය යළි ඉහළ ගියහොත් නැවතත් සංචාරන සීමා පැනවීමට සිදුවුණු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

පවතින තත්වය මත උත්සව පැවැත්විම සදහා ඉක්මණින්ම සීමා පැනවිමට සිදුවනු ඇති බවත් ඔහු පැවසිය.

121,578 views

8 Comments to “යලිත් ලොක්ඩවුන්..?”

  1. 3% ට බය බයියා. says:

    ඒක ව්පක්ෂයේ මොන පොකුරට ද දාන්න කල්පනාව ?

  2. නඩු says:

    ලොක් ඩවුන් කිරීම තමන්ට ලැබූ බලය අයුතු ලෙස යොදා ගැනීමකි. නඩු පැවරීමට යටත් වේ.

  3. Norata Eka says:

    එන්නත් ගහලා ගහලා, රටේ විදේශ විනිමය බිංදුවටම හින්දලා, තාමත් කොරෝනා පාලනය කරන්න හදන්නෙ සංචරණ සීමා සහ සෞඛ්‍ය පුරුදු වලින් නම්, රටේ සල්ලි එන්නත් සමාගම් වලට පූජා නොකර ඒක කරන්න තිබුනනේ..
    එන්නත් ගහලගහලා, ඒකෙන් දැනෙන කිසිදු දෙයක් සිදු වුනාද ???

  4. පිටිසරයා says:

    කථාව ඇත්ත දැන් සංචරණ සීමා ඉවත් කරලා තියෙද්දී මහජනතාව වගකීමෙන් කටයුතු කරන්න ඕනෙ, ආණ්ඩුව ට පමණක් මේක පාලනය කරන්න බෑ

  5. Health says:

    මිනිස්සුන්ට කන්න නැහැ පිස්සුද මන්ද

  6. E_Gona Vikunuawa says:

    me yaka thamai sir ta kivve api hamudaava daala hari balen meka minissu okkotama gahanna oni kiyala. Dosthara kenek vela danne nadda minissunge akamaththen kisima treament ekak karanna baha kiyala saha eka neethi virodiy kiyala. Kawada hari davasaka nadu yanakota dan Organic Pohora danna kiyala kiyapu Dostharayek naha vage, sir ta balen minissnta beheth gahanna kivva kenekuth nathi vey minissu marekota udgoshana karanna gahthtahama. Muge passa dora vage lock down karala samanya minissu kanne meyage ahaval eka thambalada? Economy eka vattala dunnata WHO eken honda consultant job ekak denne nathay

  7. Dammika says:

    ලෝකේ හැම රටක්ම දැන් ටික ටික විවෘත කරනකොට ලංකාව වහලා උඹලා මොනාද බං කරන්න හදන්නේ උඹලට දැන් ඕක විහිළුවක් වෙලාවක් උඹලා හරියට තීරණය ගන්නේ නෑ ආඳා යවා තබාලා වලපත ගත්තා සේ කියලා උපහැරණයක් තියෙනවා උම්මග්ග ජාතිකය ඒ වගේ වල තීරණ හරියට ගන්නැතුව පස්සේ රට වහලා දුප්පත් මිනිහගෙBadath ගහලා සතුටු වෙයන්

Main News