යලිත් ලොක්ඩවුන්..?

August 24, 2021 at 2:10 pm | lanka C news
යලිත් ලොක්ඩවුන්..?

රටේ ඇති වී තිබෙන කොරෝනා අවදානම නිවැරදිව තේරුම් ගෙන කටයුතු නොකළ හොත් නැවත නැවතත් රට වසා දැමීමට සිදු වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවිට රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔවුන් කියා සිටියි.

සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පැතිරෙන වෛරස ප්‍රභේද ය ඉතා වේගයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුටම ආසාදනය දීමේ හැකියාවක් සහිත බවයි.

ඒ සමගම මරණ අනුපාතය ද ඉහළ යාමක් දැක ගැනීමට හැකි බව ද පැවසූ ඔහු අනාගතයේ දී මීටත් වඩා දරුණු වෛරස් ප්‍රභේද ඇතිවිය හැකි බවටත් අනතුරු ඇගවීය.

වසංගතය පාලනයේ ප්‍රධාන වගකීම වසංගත රෝග විද්‍යා ඒකකයට පැවරෙන බව ද පැවසූ ඔහු ඒ සදහා එම ඒකකයේ කමිටු හයක් පත්කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ගේ අධීක්ෂණය යටතට පත් කරන්නැයි ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කීය.

100,910 views

25 Comments to “යලිත් ලොක්ඩවුන්..?”

  1. Aurora says:

    බූරුවෝ අමිල සංජිව වැනි නියම හෙළ වෙදවරු මාස්ක් නොදමා කොරෝනා රෝගින්ට් ප්‍රතිකාර කරනවා. තවම එකම හෙළ වෙදවරයකුටවත් කොරෝනා වැලඳුනේ නැහැ. නමුත් ස්ථිරව දැනගන්න තියන විධියට රාගම රෝහලේ දොස්තරලා රෝගීන් ළඟටවත් යන්නේ නැහැ. ලෙඩුන්ට බේත් දෙන්නෙත් සුවවුන රෝගීන් මගින්. මේ බටහිර දොස්-තරලා බොරුකාරයෝ, තමුන්ට ප්‍රතිකාර නැතිබව දැනගෙනම පිදුරු ගොඩේ ලැගපු බල්ලා වගේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න හෙල්වෙදුන්ට ඉඩ දෙන්නේ නැහැ. මුන්ගේ කුහක කම. දැන් ආපහු හැරෙන්න බැහැ මුන්ට. හැබැයි ආණ්ඩුවේ ඉන්න පොන්නයන්ටත් බැරිද වසංගත රෝග පනත වෙනස් කරලා තමුන්ට චන්දෙ දුන්න මිනිස්සු මරණෙන් බේරගන්න.

  2. සමනා says:

    බටහිර වෛද්‍ය සූත්‍රය
    අත්හෛාදනවා _ක ‌හොදනවා මදි > ලොක්ඩවුන්මමදි > ඒන්නත් මදි > ඔක්සිජන් මදි > පෙට්ටි මදි > ගිලන්රථ මදි >ආදාහනාගාර මදි > මැරෙණවා වැඩි …………………..

    දවස් 7ක් යකිනාරංකොළයක් නැතිනම් දෙහි කොළයක් හපහපා ඉන්න කියපං. දේශිය ප්‍රතිකාර අරහං නං අනික හැම මිනිහම සමාන වෙන්නේ මාරයාට විතරයි බං

  3. යොවුන් රාණි says:

    පළවෙනි රැල්ල ආපු වෙලාවේ නිකරුනේ රට වහන් ඉන්නේ ඇයි ? ඒකෙන් වෙන ආර්ථික විනාශය ඉසාරහට දරා ගන්න බැහැ, ඒ නිසා නිකරුනේ මුළු රටම ලොක් දවුන් නොකර අදාල ග්‍රාම නිලධාරී වසම් විතරක් ලොක් කරන්න කියල මේකේ අත කැඩෙනකම් කොමෙන්ට් දැම්මා. මෙතන ඉන්න මොකුත් නොදත් නූගත් වහල්ලු ඒ අදහසට විරුද්ධව වැලලුණා. ආන්ඩුවේ පඩි ගන්න රජයේ නිලධාරීන්, රාජ්ය සේවකයින්, ගුරුවරුන් ට මේ කිසි දෙයක් අදාල නැහැ. කිසිම දවසක IMF එක අපේ රටේ මේ ණය කන්දරාව ට කරගහන්න ලෝන් දෙන්නේ නැහැ. එකම හේතුව රාජ්‍ය ණය බර, අනවශ්‍ය රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය බර ඩුකරගැනීමට දැකමක් නැති වීම. අපේ රටේ දොස්තර ලා ඇතුළු රජයේ සේවකයෝ කී ලක්ෂයක් ඉන්නවද මේ ලොක් ධවුන් අස්සේ වැඩ නොකර පඩි ගන්න. ඉතින් රට බංකොලොත් නොවී තියෙයිද ? මම නම් කියන්නේ ලෝක්දවුන් කාල සීමාව තුළ අඩුවෙන් වැඩ කිරීම තුළ ආර්ථිකයට හානියක් වෙනවා නම් ඊට සමගාමීව එහෙම වැඩක් නොකරන සියලුම සේවකයන්ගේ වැටුප කප්පාදු කරන්න , විශේෂයෙන් ගුරුහොරුන්ගේ.

    • MM says:

      අපිට නමි මතක එහෙම එකක් නෑ හැබැයි අර Dharshana Abeykoon කියලා බත්බැලයෙක් නමි එහෙම වැලපුනා මතකයි. ගැනු නමි වලින් දැන් කොටන්නෙත් උඔමද? ඉකේ….. මු බලහංකෝ

    • appuhamy says:

      yes, why didn’t the government accept your advice? Very wrong. Even WHO should accept your advice…So pathetic these authorities discard your ideas. Try to advice another country..