යලි ඇමති ධුරවල දිවුරුම් දීම් නෑ.. ජනාධිපති කියයි.. දිවුරන්න ආ 04ක් අදම හරවා යවයි.. මාසයකින් යලි දිවුරන්න බලාගෙන ඉල්ලා අස්වූ පිරිස දිගමට මන්ත‍්‍රීලා..

June 7, 2019 at 10:35 pm | lanka C news
යලි ඇමති ධුරවල දිවුරුම් දීම් නෑ.. ජනාධිපති කියයි.. දිවුරන්න ආ 04ක් අදම හරවා යවයි.. මාසයකින් යලි දිවුරන්න බලාගෙන ඉල්ලා අස්වූ පිරිස දිගමට මන්ත‍්‍රීලා..

නැවත කිසිදු ඇමතිවරයෙක් දිවුරුම් දීම් කිසිවක් සිදු නොවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද පැවති විශේෂ කැබිනට් මණ්ඩල හමුව අවසානයේ සදහන් කර තිබේ.

කැබිනට් මණ්ඩල හමුවෙන් පසුව ඇමතිවරුන් සිවු දෙනෙකු දිවුරුම් දීම ගැන එජාපය විසින් සිහිපත් කල අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 05ක් විභාග වෙමින් තිබියදී නීති විරෝධීව කටයුතු කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම අත්හිටුවන තෙක් තමන් කැබිනට් මණ්ඩලය නොකැදවන බවත් රාජ්‍ය මට්ටමේ කිසිදු කටයුත්තකට සහභාගී නොවන බවටත් ජනාධිපතිවරයා එහීද පවසා තිබින.

ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ඇමතිවරුන් 08 දෙනා මසකට පසු නැවතත් ඇමති ධුරවල දිවුරුම් දීමද ඒ අනුව සිදු නොකෙරෙනු ඇති බව ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සදහන් කලේය.

101,109 Viewers

21 Comments to “යලි ඇමති ධුරවල දිවුරුම් දීම් නෑ.. ජනාධිපති කියයි.. දිවුරන්න ආ 04ක් අදම හරවා යවයි.. මාසයකින් යලි දිවුරන්න බලාගෙන ඉල්ලා අස්වූ පිරිස දිගමට මන්ත‍්‍රීලා..”

  1. David Milli-banda says:

    OK. Then the (08) Ministers kindly handover your vehicles and houses immediately.
    Kabir is also one of them who got up and left with the others. Need to treat him as resigned. Kick him out too.

    • දේවක says:

      පොහොට්ටුවෙන් නාම යෝජනා ලැබෙයි කියල මේ ඔක්කොම කරන්නෙ. පව් සිරිසේන.

    • kawinda says:

      Are you mad..? This is also another MAHADENAMUTTA’s decision. Wait and see bro.

  2. Kadiya says:

    ඇමතිකම් නැතිව මුන් මැරේවිද? හැමදාම ඇමති සුප්පුව කටේ ගහගෙනනේ හිටියේ.

  3. 77 UNP says:

    ඇමතිවරු විධියට භුක්තිවිඳපු සියලුම සම්පත් වහාම ස්ථිර ලේකම්වරුන්ට භාරදෙනු. නැතිනම් නීතියට අනුව සම්පත් අවභාවිතා කිරීමට එරෙහිව කටයුතු කරනවා. බදුර්දීන්ට සහයට චරිත රඟපාන්න ගිහින් කෙලවුනවගේ පෙනෙන්නේ. අහෝ රනිල් තුමණි, අප ගලවා ගත මැනවි.

    • ජසයා says:

      නඩු දාන්න. සම්පත් නැවත භාර නොදුන් මන්ත්‍රීවරයෙක් තවම හිරේ.

    • ජසයා says:

      නඩු දාන්න. සම්පත් නැවත භාර නොදුන් මන්ත්‍රීවරයෙක් තවම හිරේ….

  4. අංකූරා says:

    ඒක හොඳයි , මුංට එහෙම හරි පාඩමක් උගන්වන්න ඕනෑ !!.

  5. Saradiel says:

    මුන් එක්ක දිග යන්න ඉස්සෙල්ලා මුන් ගැන දැන සිටියේ නැද්ද?

  6. one shot says:

    හොඳට හිටපු එල ෆවුසිත් කන්‍යාවන්ට ලොබ බැඳ උන් සරණ ගියේය​.

    • JUDE says:

      72 කන්‍යාවන්ට ලොබ බැඳ උන් සරණ ගිය මුස්ලිම් අන්තවාදී ඇමතිලාට Inna lillahi wa inna ilaihi raji’un
      අපේ රටින් පිටවී පලයව්

  7. Sirisena Yatawara says:

    I have to say I am not supporting to become next President of Sri lanka. That is principle stand of politics of Island.
    But I appreciated that you decision of cancelled decision of reconvened Cabinets denied by your excellence is vert right decision of national interest of People sovereignty is concern. .

    We do NOT that wanted country wahis is power misused by UNP leadership of Wickseighe and Jaysooriys of Karu of speaker of Parliament by behind covered operation selected commits led.Who are persons behind that SC of Parliament by TNA of Tamil terrorist, Muslim Congress islamic religion extremist ,JVP of terrorist, RK, SF, ( JVP of red elephant) of proxies of UNP and Jayampathy Wicks of ex- LSSP of Trostakiet leftis of Western pay role members of Nation list MP of UNP banner, We wanted country of democracy for Island not that terrorism of Islam regime come to power by GUN POINT politics like that 21/4/19?

  8. RAYMOND says:

    දැන් මෙහෙම රටට වෙන එක හොඳ දෙයක් නෙමෙයි වහාම යෝජනා කර පාර්ලිමේන්තු විසුරුවා හරින්න ඒත් එජාපය තුල කොන්ද පණ ඇති අය අඩුයි

  9. RAYMOND says:

    එජාපය වෙතටයි
    ඉක්මනට යෝජනාවක් ගෙනවිත් පාර්ලිමේන්තු විසුරුවා හරින්න ඡන්දයකට යන්න
    ජනාධිපතිවරණය මුලින් ඇවිත් ගෝඨාභය මහත්තයා දිනලා ඡංදයකට එජාපය යට අබ සරණයි ඒනිසා මේ අවස්ථාවේ හිතන්න

  10. පොඩි බයියා says:

    තේරීම් කාරක සභාවෙදි රෙදි ගැලවෙන එක නවතා ගැනීමට දරණු ලබන මෝඩ උත්සාහයකි.

    • Angoda Buva says:

      මොකද්ද බං ඔය තේරීම් කාරක සභාවද මොකද්ද කියන්නෙ ?

      අර UNP එකේ අපතයො ටිකක් එකතු වෙලා ගොන් පාට් දාල අපිටත් අර TV news වලට පෙන්නල අපේ කාලෙත් කාල දාන මල ඉලව්වද ?

      ඕකෙ report එක කටු ගෙදරට තමයි යවන්න වෙන්නෙ.

      තොපි හිතාගෙන ඉන්නෙ මේ රටේ අනිත් මිනිස්සුත් තොපි වගේම තණ කොල කන උන් කියලද ?

      එහෙනම් ඒ උඹලට වැරදිලා හොඳේ……

  11. sathya says:

    The Gazette has Kabir Haseems name as resigned Minister

  12. Ananda says:

    ගියපු උන්ට යස පාඩම. මහමැතිවරණයටකට යන්න හොඳම අවස්ථාවක්

  13. lucky says:

    WELL DONE! MR. PRESIDENT LISTENING TO THE VOICE OF PEOPLE IS A VERY GOOD AND VERY REAR QUALITY

Leave a Comment

Main News