යලි ජනාධිපතිරවණ ගැන කතා එපා.. 2015දී පොරොන්දු වූ පරිදි විධායකය අහෝසි කරනු..- රවි ජනපතිට දන්වයි..

August 4, 2018 at 12:00 pm | lanka C news
යලි ජනාධිපතිරවණ ගැන කතා එපා.. 2015දී පොරොන්දු වූ පරිදි විධායකය අහෝසි කරනු..- රවි ජනපතිට දන්වයි..

පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමට කටයුතු කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුනානායක මහතා පවසයි.

මාදුළුවාවේ සෝභිත හිමියන්ටද වූ එකගතාවය අනුව තව දුරටත් විධායක ජනාධිපති ධුරයක් ගැන කතා නොකර නැවතත් ජනාධිපතිවරණයක් පැවැත්වීම ගැන කතා නොකර වහා එය අහෝසි කල යුතු යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

77 views

9 Comments to “යලි ජනාධිපතිරවණ ගැන කතා එපා.. 2015දී පොරොන්දු වූ පරිදි විධායකය අහෝසි කරනු..- රවි ජනපතිට දන්වයි..”

  1. raymond says:

    ලෝකයෙ හොඳම මුදල් ඇමැති තුමෙනි

    දින 100 න් කරනබව කිව්ව
    දැන් ද මතකය ආවේ
    ඇමති කමක් ලැබුනොත් ආයෙ අමතක වෙයි

  2. Nim says:

    MON GE AMMA
    GE APPAGE
    DEPALADA? SRI LANKA WA
    MUN GE RATAKA TA GIHIN
    KIYAPIYA AWA

  3. sinha le says:

    දෙමළ ඩයස්පොරාවයට කඩේයන වසලයා

    විධායක ජනාධිපති දුරය අහාසි කොලොත් මව්බිම දෙකඩවීම කිසිදු ජගතෙකුට වැලැක්විය නොහැක…

  4. Asaranaya says:

    බලාසිටියා ඇති දෙකෙන් එකක් විය යුතුයි, මමත් 2015 ජනවාරි 8 ඉදන් යමපාලනයට එරෙහිව තවම කොමෙන්ට් දාන එකෙක්, දැන් තියෙන්නෙ come or go chicaago
    කියලා සුදු වැන් සන්ස්කෘතිය පටන් අරන් පචපති, පඹපති, සුවපති, බදුපති උස්සන එකයි, නැතුව වැඩේ හරියන්නේ නැහැ, සෝබිත සාදු බලාගෙන ඉන්නවා මොකද පරක්කුව කියලා

  5. ගන්ජ බන්ඩා says:

    ග‌ෝටා ජනපති ව‌ෙ‌ලා මුන්ට ක‌ොරන්න බැරි උන සංවර්ධනය සංහිඳියාව කරය් කියල මුන්ට දැන් නින්ද යන්න‌ෙ නැහැ මය‌ෙ හිත‌ේ

  6. Chanaka says:

    We support Nagahakanda Kodithuwakku at the next election.

  7. gihan says:

    karupaiyai. punchi ammage minihage j.v.p. ekai hemadaama ekata hitiye.20.weni
    sansoodhnaya genella methiwarana sithiyama akulantai selsum karanne.
    aandu maaruwak wunoth jepponta gewapu miliyana ganan eliwenawa.
    mun okkoma redi gelawilaa den heluwen inne.

  8. siran says:

    siduwiya utte eyayi …..ravi matiduni…..

Main News