මුදල් ඇමතිකම ගන්න සබ්රි බෑ කියයි.. අලුත් මුදල් ඇමති මෙන්න…
May 15, 2022 at 9:20 am | lanka C news
හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාට නැවතත් මුදල් අමාත්‍ය ධූරය බාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.
නමුත් සබ්රි මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සඳහන් කර ඇති තමන්ගේ පවුලේ අයගෙන් එල්ලවන දැඩි විරෝධය මධ්‍යයේ තමන්ට නැවතත් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කළ නොහැකි බවයි.
නමුත් තමන් ඉදිරියටත් ආණ්ඩුවට සහාය දෙන බවද හෙතෙම සදහන් කර තිබේ.
ජනාධීපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී ඔහු මේ බව පවසා ඇත.
මේ අතර වාර්තා වන්නේ මුදල් අමාත්‍ය ධූරය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්කරනු ඇති බවයි.
ඉදිරියේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කරන මෙරට නියෝජිත පිරිසේ ප්රධානිත්වය අග්‍රාමාත්‍යවරයා විසින් දරනු ඇත.
අන්න බලන්න උගත්තු.
තමන් ට පුළුවන් හා බැරි දේ පිළිබද අවබෝද යක් තියෙනවා
අන්න OL පාස් නැති චාමර සම්පත් ඇවිත් ඉන්නවා. ඌට දෙන්න.
ඕකේ මුදල් කියලා තියෙන නිසා ඌ ඕක පැනල ගනියි.
බලාපල්ලා මැද ගිල්ල කොච්චර ඇතුලට යන්නද කියල. විස්සෙන් කොරන්න පූලූවන් මගූලකට 225 දාගෙන ඔක්කොම ඇමති වරප්‍රසාද අරන් ලංකාව වැළදූව. දැන් බූදූවෙන්න හදනව. කහ කූරල්ලෝ සූදූ කලිසම් කාර සූදූ කූරුල්ලෝ වේට්ටි කූරල්ලෝ දැන් සංසර්ගයේ. නොදකින්
We know that you have genuine hope to build the nation back. we need people like you. please take over when the support need to the country
Yes you may say like this when you need the help, but if sabry fails you will surely say thambiya pakaya ponnaya hora etc…….
Neverlethless MOF is very critial job of that during period of crisis in Island , which is no one wanted to undertaken that position because Family of Rajapales has ruin our country after 2019 Nobembe 16.
If we wanted chnage path of Old political map of Lanka that first we have removed Rajapakesa Family politics for ever. Otherwise we have to understand current crisis that cannot be overcome under Primership Ranil Wicks …? His range of policies are similar as same as Rajapakse line of political move by surrender nation soveregnity to Western powers .
මහ බැංකුව වටේට අලි වැටක් ගහන්න වේවි නේද.