යලි වාහන ආනයනය ගැන මහ බැංකු අධිපති කියයි…
April 9, 2022 at 11:20 am | lanka C news
ශ්රී ලංකාවට වාහන ආනයනය සම්බන්ධයෙන් මහ බංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් පළ කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ඕනෑම ආනයනයක් සඳහා විදේශ මුදල් නිදහස් කිරීමේදී ප්රමුඛතාව මත පදනම්ව එක් එක් අවස්ථාව අනුව විමසා බැලිය යුතු බවයි.
එලෙස මුදල් වෙන් කිරීමේ දී ජනගහනයෙන් වැඩි කොටසකට ඇති කරන සමස්ත බලපෑම සැලකිල්ලට ගත යුතු බව ද හෙතෙම කියා සිටියේය.
දැනට වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්රී ලංකාවට වාහන ආනයනය තහනම් කර ඇත්තේ විදේශ සංචිත සිඳී යාම හේතුවෙනි.
මෙතුමා කතා කරන ආකාරය ඔහු ගැන කියා පානවා. මෙතුමාට රාජපක්ෂ පාදඩයින් වැඩ කරන්න දෙයිද ??
මහා බැංකුවට සක්කරයා දැම්මත් වැඩක් නැහැ රාජපක්ස හොරු ඉන්න කම්. තේරුම් ගනිල්ලා.
ලංකාවේ බුරුවනේ, හර්ෂ ද සිල්වා වගේ හොරනෑ ගහන එවුන්ගෙයි මෙතුමාගේයි වෙනස තොපි තේරුම් ගනිල්ලා.
කයිවාරු ගහන හර්ෂ ද සිල්වා වගේ උගත් හොරුන්ගෙන් අපි වැඩ ප්රවේසම් විය යුතුයි. උපාධි තිබුන පලියට වැඩ කාරයෝ වෙන්නේ නැහැ
උඹල ඉල්ලපල්ලා පාර්ලිමේන්තුවට යන්න අවම සුදුසුකම උපාධියක් විය යුතුයි කියලා .
1. ලංකාවේ රජයේ විශ්ව විද්යාලයකින් උපාධියක් නැති කිසිම කෙනෙක්ව කිසිම තනතුරකට පත් කරන්න එපා.
2. ලංකාවේ රජයේ විශ්ව විද්යාලයකින් උපාධියක් නොලබා පිට රට උපාධි ලබාගත් එවුන්වත් ගේන්න දෙන්න එපා
3. 1,2 අනුගමනය කරන්න. නැතිනම් තොපි විනාස වෙනවා