යලි වාහන ආනයනය ගැන මුදල් අමාත්‍යංශය හෙලි කරයි.. වාහන මිල අහසට යයි..

November 14, 2021 at 9:20 am | lanka C news
යලි වාහන ආනයනය ගැන මුදල් අමාත්‍යංශය හෙලි කරයි.. වාහන මිල අහසට යයි..

විදේශයන්ගෙන් මෙරටට වාහන ආනයනය සඳහා ඉක්මනින් වෙළෙඳපොළ විවෘත වන්නේ නැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වාහන ගෙන්වීම සඳහා මේ මොහොතේ ප‍්‍රමාඛතාව දිය යුතු බවක් තමන් නොසිතන බවයි.

තවත් මාස හය හතක් යනතුරු වාහන ආනයනය සඳහා කඩිනමින් වෙළෙඳපොළ විවෘත නොවන බවද ඔහු සඳහන් කළේය.

කොරෝනා ව්‍යාප්තියේ බලපෑම මත වාහන ගෙන්වීම පසුගිය මාර්තු මාසයේ සිට නවතා ඇති බවත් පැවසූ ඔහු පවතින තත්වය යටතේ වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් නොගනු ඇති බවත් කියා සිටියේය.

මෙම තත්වය මත වාහන මිල විශාල ලෙස ඉහල යනු ඇති බව වාහන ආනයනකරුවන් කියා සිටිති.

129,395 views

18 Comments to “යලි වාහන ආනයනය ගැන මුදල් අමාත්‍යංශය හෙලි කරයි.. වාහන මිල අහසට යයි..”

  1. calista says:

    තොපි බලේට ආවේම මළ කදන් මතින් අද ඒ ලේ
    වල සාපය අද මුලු රටම තොපිට සාපකරනවා වැඩිකල් නොගොස් මහා සාගතයක් රටතුල තොපි හොරා කාපු ජනතා මුදල් දීපියව් රටට අධිවේගී පාරවල් අද තොපි විතරයි යන්නේ කාපට් පාරේ අදමළ මිනි විතරයි ඔක්කොම සැප තොපිට ජනතාව මහ මග බොරුව වන්චාව අනීතිය හොරකම තොපි රට කාල අද ඉවරයිබැරිනම් පලයව් කලු කඩ කාරයට රට දීල

  2. calista says:

    මිනීමරුවො එලවන දවස වැඩි ඈතක නෑ තොපිට රජයේ සේවකයො තමයි කතිරෙ පොදි බැදලම දුන්නේ අද රටට සාපයක්ලු රජයේ සේවකයා තොපි එන්නේ පස් අවුරුදු සැලැස්මට කොමිෂ්%40 ක ජනතාව සූර කාල හොරකම් කරල අද අය වැය ජනතාවට සාපයක් කරල ගොවිය නැතිකරල අද රට සෝමාලියාවක් රාජපක්ෂ පවුලට අයිති වුන රටක් ලංකාව
    හැබැයි තොපිව ඇදි වත නැතිව එලෝනවා
    මයි

  3. calista says:

    වසර 73 ක සාපය වහල්කම තුරන් කිරීමේ කාලය පැමිණ ඇත ධනේස්වර පංතියේ පාලනයට එරෙහිව ආ තරුණ කැල මර්ධනය කොට මරා දැමුවාට 88 89 යන කාලවල ද ඒ තරුණ කැල මරා දැමුවේද මුන්ගේ පැවැත්මට ධනපති පාලකයෝ ය උන්ගේ පාලනය අද රටට
    කල මේ අපරාධය එදා තේරුම් ගත් තරුණ කැල අදත් ඒ තරුණයෝමය හොරකමට වන්චාවට දූසනයට නාස්තියට විකිනීමට එරෙහිව පෙරට
    ආහ ඒ ජනතා විමුක්ති පෙරමූණයි

  4. calista says:

    ජනතාවෙනි දැන්වත් තේරුම් ගනීව් 70 දශකයේ
    රෝහණ විජේවීර සහෝදරයා කථා කලේ අද මේ රටට වෙන විපත 88 89 යන කාලවලද අරගලය දියත් කලේම මේ ධනපති පාලනයට එරෙහිවමය එදත් අදත් මිනීමරුවෝ මුන් දෙගොල්ලෝමය උන්ගේ පැවැත්මට තරුණකැරැල්ල දේශ දෝරෝහීන් ලෙස හන්වඩු ගැසීය ඒ තරුණයින් මිනීමරුවන් බවට පත් කලේද මේ ධපති පාලකයෝය අදත් ඒ කැරැල්ල මේ ධපති එලවා
    දමන්නේය

  5. calista says:

    රට විනාශ කර කාබාසිනියා කල මේ කාලකන්නී අමන රැල අද රටේ විශාල සාගතයකට ගෙයනු ඇත අධිවේගී පාරවල් කාපට් පාරවල් ඇත නමුත් අද ජනතාවට කැඳ ත් නැත පාරවල යෑමට වාහන නැත ධනපති පමණක් සුරසැප වාහනවල අද ගමන්කරති රටට බත සැපයු ගොවියා ටැක්ටරය විකුණා දමා ඇත විදේශ රටවල බැල මෙහෙවර කල ඉපයූ ඩොලර් පාලකයෝ හොකම් කර අමෙරිකාවේ ගෙවල් ඉඩම් ගත්හ අද ලංකාවේ %70 ක් කුසගින්නේය