යහපලනය කල හොද දේවල් කියන්න සම්න්ත‍්‍රණයක් පැවැත්විය හැකියි…

December 4, 2021 at 1:20 pm | lanka C news
යහපලනය කල හොද දේවල් කියන්න සම්න්ත‍්‍රණයක් පැවැත්විය හැකියි…

යහපාලන ආණ්ඩුව රටට කල හොඳ දේවල් කියන්න වෙනම සම්මන්ත්‍රණයක් වුවත් පැවැත්විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද යහපාලනය කියමින් ගල් ගැසීම පමණක් සිදුවන බවද පැවසූ සේරම කුණු යහපාලන ආණ්ඩුවට නොදමන ලෙස ද ඉල්ලා සිටියේ ය.

යහපාලන රජය විසින් සම්මත කළ පනත් මොනවාද, කල දේවල් මොනවාද යන්න අද වර්ථමානයේදී කවුරුවත් කතා නොකරන බවද ඒ මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

11,549 views

11 Comments to “යහපලනය කල හොද දේවල් කියන්න සම්න්ත‍්‍රණයක් පැවැත්විය හැකියි…”

  1. ජනජය says:

    හොඳ වැඩේ …ඒයි යාළු මේ …
    යහපළුවෙ එක පළුවක් ඔයැයිට ආව නේ කැබිනට් පේපර් එකෙන් කෝට් 800 ගේ පාස් උනු වෙලේ…ඉතින් හොඳයි නොකිය මොනා කියන්නැයි…!

Main News