යහපලනය කල හොද දේවල් කියන්න සම්න්ත‍්‍රණයක් පැවැත්විය හැකියි…

December 4, 2021 at 1:20 pm | lanka C news
යහපලනය කල හොද දේවල් කියන්න සම්න්ත‍්‍රණයක් පැවැත්විය හැකියි…

යහපාලන ආණ්ඩුව රටට කල හොඳ දේවල් කියන්න වෙනම සම්මන්ත්‍රණයක් වුවත් පැවැත්විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද යහපාලනය කියමින් ගල් ගැසීම පමණක් සිදුවන බවද පැවසූ සේරම කුණු යහපාලන ආණ්ඩුවට නොදමන ලෙස ද ඉල්ලා සිටියේ ය.

යහපාලන රජය විසින් සම්මත කළ පනත් මොනවාද, කල දේවල් මොනවාද යන්න අද වර්ථමානයේදී කවුරුවත් කතා නොකරන බවද ඒ මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

11,616 views

11 Comments to “යහපලනය කල හොද දේවල් කියන්න සම්න්ත‍්‍රණයක් පැවැත්විය හැකියි…”

  1. kanday says:

    someone needs to bring this chap down to earth.
    He is responsible for a huge chunk of the mess the country is in.
    Compare 2015 to 2019.
    He ruined so much.

    කවුරුහරි මේ චැප් එක පොළොවට ගේන්න ඕන.
    රට පත්වී ඇති විශාල අවුලකට ඔහු වගකිව යුතුය.
    2015 සිට 2019 දක්වා සසඳන්න.
    ඔහු බොහෝ විනාශ කළා.

  2. Duminda says:

    හොඳ වැඩි නිසා තමයි ජනතාව පන්නලා දැම්මේ

  3. බිංකුණ්ඩා says:

    යහපාලනය කාලෙ ගත්ත සමහර තීරණවලට ඔහෙ අකුල් නොහෙලුවා නම් මීටත් වඩා දෙයක් කරන්න තිබුණ.

  4. Laksiri says:

    පහුගිය ඉලෙක්ෂන් එකේදී කොරපු හොඳ කීව නේද. ඉතින් මිනිස්සු දුන්නේ උත්තර. ඉතින් තව මොනවටද සම්මන්ත්‍රණ?

  5. Chamil Ananda says:

    Hmmo epa ban…

  6. Janaka from Matara says:

    වැඳු ගිහිං රනිල්ගෙ දෙපාමුල​!

  7. බන්ඩා says:

    යහපාලනය කල හොද වැඩ තුනක් තියනවා.
    ජනාධිපතිට පැන්ෂන් යනකොට ගෙනියන්න මාලිගාවක් හැදුවා.
    මහබැංකු බැදුන්කරේ
    පාස්කු පහාරය.
    🥶

  8. රමිත says:

    සම්මන්ත්‍රණයක් තියලා යහපාලනේ කාලේ කළ කී දේ ගැන ජනතාවට පාපොච්චාරනයක් කරනවා !

  9. Lalith m says:

    යහපාලනය ඇත්තටම මහජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සුරක්ෂිත කලා.විදේශිකයන් පාර්ලිමේන්තුවට පැමිණීම නැවතුවා. මේ රජය ඒ සියල්ල ආපසු හැරවූවා.මිනිස්සුන්ට බොරු මවාපා බලය ගත්තට රට විකුණාගෙන කන එක හැර මේ ආණ්ඩුවට වෙන කලහැකි දෙයක් නැති බව දැන් පැහැදිලියි. යහපාලනය අප්‍රිය වුනේ සිරිසේන මහතාගේ ක්‍රියා කලාපය සහ රනිල්ගේ උද්දච්ච කම නිසා.

  10. 3ත් නැති ජෙප්පා says:

    මුගේ අධෝමාර්ගයේ අමාරුව තවම හොඳ වෙලා නැද්ද හිටං ?????