යහපාලනයට යටිගිරියෙන් කෑගසන අගර දගර භික්‍ෂූවට ඉඩම් අක්කර 50ක් පුදලා.. පරීක්‍ෂණ ඇරඹිලා..

November 28, 2018 at 10:47 pm | lanka C news
යහපාලනයට යටිගිරියෙන් කෑගසන අගර දගර භික්‍ෂූවට ඉඩම් අක්කර 50ක් පුදලා.. පරීක්‍ෂණ ඇරඹිලා..

යහපාලනය වෙනුවෙන් යටිගිරියෙන් කෑගසන භික්‍ෂූන් වහන්සේ නමක පසුගිය ආණ්ඩුව විසින් ඉඩම් අක්කර 50ක් ලබා දී ඇති බව ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

දැනට එම ඉඩමේ ගස් සියල්ල කපාගෙන ගොස් ඇති බවත් පවසන ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ඉක්මන් පරීක්‍ෂණයක් සිදු කරන බවද කියා සිටියේය.

සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

44 views

21 Comments to “යහපාලනයට යටිගිරියෙන් කෑගසන අගර දගර භික්‍ෂූවට ඉඩම් අක්කර 50ක් පුදලා.. පරීක්‍ෂණ ඇරඹිලා..”

  1. S.M. Chandrasena says:

    Oww! Oww! Eya thamai

  2. desta says:

    kosol rajjuruwange dekka sihina ada Eli pita penawa mr cleen buddagama wenasuwa eyage nadayath horakam kala. egollange hamuduruwo yai kiyaganna set eka bududahama vinasha kala mualamnuwan damilayan pansal budupilima vinasha karanawa dutugemunu rajuge senpathiyek aduma tarame bihiwewa me vinashayen ape maw rata beta ganna

  3. සිරි says:

    කොයි පක්‍ෂයකට වුනත් මුන්මොකටද කත් අදින්නෙ? මුන්ට මොකටද දේශපාලනය?

  4. Hesh says:

    ඇයි ජාපානෙට කොල්ලො යවන්න කියලා සල්ලි අරගෙන මාට්ටු වෙලා නඩුවකුත් තිබුනෙ මේ මාක්ස්වාදී භික්ශුවට නේද? ඇයි අර නෙවිල් ෆනැන්ඩොගේ සල්ලි වලටත් කඩේ ගියේ කාලයක්.

    • සුනිල් says:

      මෙයා ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයෙක්.

      ඒ වුනාට නගින්නෙ UNP ස්ටේජ් එකට!

  5. Nadeesha says:

    Sack him from University service.

  6. සුනිල් says:

    හසලක ගාමිණී කරුණාරත්න රණවිරුවාගේ ස්මාරකය ගලවල කැලේට විසි කරන්ඩ කිව්වෙත් මුන්නැහෙම නේද?

    • wipula says:

      puraa widyaawa danna kenek hasalak gamineege piliruwa iwath karanta kiyaida?
      elaara newatha ambara damilayaa namin ipadilaa me rata jaathiya sasanaya winaasa karanawa.
      anna den eliyata ewilla. idam akkara 50, litro gas co,yen maasikawa 95,000.
      batalandayaage…jepponge weda kohomada?
      mugen igena ganna sarasawi sisunge anaagathaya kohoma wewida?

Main News