යහපාලනයට වසර තුනක් පිරෙන 17 දා ඒකාබද්දය කොළඹ වටලා විරෝධතා..

July 14, 2018 at 5:30 pm | lanka C news
යහපාලනයට වසර තුනක් පිරෙන 17 දා ඒකාබද්දය කොළඹ වටලා විරෝධතා..

වත්මන් යහපාලන ආණ්ඩුවට වසර 03ක් පිරෙන මෙම 17 වැනිදා කොළඹ නගරයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට ඒකාබද්ද විපක්‍ෂය සැලසුම් කර ඇත.

කොලඹට ඇතුළු වන සියළු ප‍්‍රධාන මාර්ග ඔස්සේ එදිනට විරෝධතාකරුවන් කොළඹ නගරයට ඇතුළුවීමට නියමිතය.

අවසන් ජනහමුව පැවැත්වෙන ස්ථානයක් සම්බන්දයෙන් පසුව දැනුම් දීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කෙරෙයි.

144 views
Main News