යහපාලනයෙන් අප ගොඩ නැගූ ආර්ථිකය මහින්දගේ දින 51 ආණ්ඩුව විනාශ කලා..
January 10, 2019 at 6:48 pm | lanka C news
කලින් පාලනය යටතේ දරුණු ලෙස බිද වැටී 2015 වසරේ සිට යහපාලන ආණ්ඩුව විසින් ඔසවා තැබූ ආර්ථිකය පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩුව විසින් විනාශ කර දැමූ බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.
එසේ විනාශ කල ආර්ථිකය යලි ගොඩ දැමීමට තමන් සූදානම් බවත් එය ඉතා අසීරු කාර්යයක් බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
එළැඹෙන ජනවාරි 14 වැනිදා ඉතිහාසයේ වැඩිම ණය වාරිකය ගෙවිය යුතු වර්ෂය බවත් ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් මිලියන 5900 ක් බවත් ඔහු පැවසීය.
මෙම ණය තම ආණ්ඩුව විසින් ගත් ඒවා නොවන බවත් වික්රමසිංහ මහතා වැඩි දුරත් සදහන් කලේය.
Who is he trying to fool? Doesn’t he has a slitest respect towards the wisdom of public. How could he say such things if he is really a responsible government top brass. Such a shame.
2015 Mahinda hadapu dawantha viyaparika rata 2018 wenakota somalia karala damma. Mahinda dawas 50 peteal rs 25 adu kala, pohora 500 dunna,viyaparikayonge tax adu kala. Mahinda aapu gaman parlimenthu bahutharayak na Kota’s welanda pola 1000 million turn over pennuwa unp aapu gaman million 48 watila lankawama chatar wuna. Slfp aanduwalin arthika paripalana hajiyawen 1% unpta thibba na aaney paw unp modayo
SAKA BAMARE APASU
PANA GAHALA AWETH
PARLIAMENT JOKS PATAN
ARAN.
APITA NAM HINA YANNE NAHA
ADENAWA HALO….
ඕන ගොනෙකුට පේනව ගොඩනගපු ආර්ථිකය ඔහේල. මෙයා පස්ස පැත්තෙන් කතා කරන්නෙ. ඩොලරය රු. 200 ට ආසන්නයි. ආර්ථික වර්ධනය 3% ටත් බැහැල. ඔය ගොන් කතා වලට රැවටුනෙ ඉස්සර කාලෙ ඔහේගෙ මාමන්ඩි ඇට අට දෙන්නං කියල, ලාම්පු කලගෙඩි සෙල්ලම කරල රට ඉවර කලා. ඔහේ බ්රේස්ලට්, ෆොක්ස්වැගන්, වයිපයි දෙනව කියල රැවැට්ටුව. ඕවට අහුවෙන්නෙ අර කැපුවත් කොල කියන ගොන් නාම්බො ටික විතරයි. උන්ටත් දැන් ටික ටික තේරීගෙන එන්නෙ. උඹ සමනල්ලු ටික එක්ක නිදි වැදපන්.
Apoo ow …Lankawa patta develeop wela tibbe …51 days tamai den ubalage turumpuwa itin