යහපාලනයෙන් අයවැය හතරයි.. පොරොන්දු හාර සියයයි.. ඉටු කර ඇත්තේ විසිහයයි…
November 11, 2017 at 6:48 pm | lanka C news
මෙවර ඉදිරිපත් කරන ලද යහපාලන ආණ්ඩුවේ හතරවන අයවැයත් සමග ආණ්ඩුව විසින් රට හමුවේ පොරොන්දු හාරසියයක් පමණ ඉදිරිප්ත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙම සියළු පොරොන්දු වලින් ආණ්ඩුව විසින් ඉටු කර ඇත්තේ පොරොන්දු 26ක් පමණක් යයිද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මෙවරද මංගල සමරවීර ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ සුරංගනා කතා මල්ලක් පමණක් බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
පොරොන්දු ? මොන පොරොන්දුද ? ගමරාල දිව්‍ය ලෝකේ සිහින මවනවා අලියාගේ වලිගෙ එල්ලී
බීපල්ලා බියර් ..සුර් වෙයල්ලා …එවිට රටට හෙන ගැහුවත් දැනෙන්නේ නැහැ ..
.ජනතාව බේබද්දන් වන විට යහපාලන යමපල්ලෝ රටම විකුණයි
උන් බොන්නේ විස්කි
ජනතාවට බොනන බ්යර්
ඇයි මෙච්චර පරක්කු
දැන් වෙයං කුලප්පු
යමපාලන මැති ඇමතිවරු ගයති
තාලයට අත්පුඩි ගසති
මංගල අයවැය ෂෝ පෙන්වති
ඒ දෙස මෝඩ ජනතාව බලති
දැන්වත් කොන්ද දිග ඇරපල්ලා
සිතේ බය බිම දාපල්ලා
අවියක් අතට ගනිල්ලා
මේ දුකින් ගොඩ වෙයල්ලා
යමපාලනය නෙරපා දමල්ලා
වැරදුනාවත්ද? කොලු කතා මල්ලකි . He loves Teenagers, sometimes young MPs like Karupayiyaa