යහපාලනයෙන් රටට වුණේ මහා විනාශයක්.. රටට කිසි සෙතක් වුණේ නෑ..- රවි මරාගෙන මැරෙන සටනට බහී..[Video]

April 18, 2018 at 10:27 pm | lanka C news
යහපාලනයෙන් රටට වුණේ මහා විනාශයක්.. රටට කිසි සෙතක් වුණේ නෑ..- රවි මරාගෙන මැරෙන සටනට බහී..[Video]

රට හදන්නයි කියා බලය ගත්තත් අද වන විට රට විහිළුවක් වී ඇති බව හිටපු ඇමති එජාප උප නායක රවි කරුණානායක මහතා පවසයි.

යහපාලනය නිසා ඇති වූයේ මහා විනාශකාරී ගමනක් බවත් ඉන් ප‍්‍රතිලාබ ලැබුනේ විපක්‍ෂයට පමණක් බවත් ඔහු සදහන් කරයි.

‘රටට කිසි සෙතක් වුනේ නෑ කියන එක මං ඉතාමත් ඔ්නෑකමෙන් කියනව. මේක යහපාලනයක් නොවෙයි’ යයිද කරුණානායක මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් පැවසීය.

21 views

10 Comments to “යහපාලනයෙන් රටට වුණේ මහා විනාශයක්.. රටට කිසි සෙතක් වුණේ නෑ..- රවි මරාගෙන මැරෙන සටනට බහී..[Video]”

  1. සීගිරි says:

    මිනිස්සු පොහොට්ටු පිපෙනකම්…. .2020 වෙනකම් නම් බලා ඉන්නේ නැතිවෙයි..
    හෙට අනිද්දා තෙල්,ගෑස්, බඩු මිල, බදු බර ඉහල යනකොට මිනිස්සුම පාරට බහීවි…
    හැම දේශපාළුවා ගැනම ජනතාව කලකිරිලා…

  2. ගජ මිතුරෝ says:

    පල් හෝරැ පච බාහුලා

    • Saradiel says:

      අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවද රවී …කරුණාකර දේශපාලනයෙන් ඉවත්වන්න ..ඔබ ගැන ජනතාවට ඇත්තේ පිළිකුලකි

  3. neil says:

    RAVI HORA!!!!

    NOW CRYING… BECAUSE HE HAS NO MINISTRY TO STEAL……MORE…

    • ගිරවා says:

      බ්‍රිසිලයෙන් සිනි කියලා කුඩු ජාවාරම් කරපු මෙවැනි පුද්ගලයෝ කෙසේද රටට සේවයක් කරන්නේ ?

  4. Hoo N P Kaaraya says:

    Vihiluwak wela thibenne rata nemei Aanduwai, Aanduwa Vihiluwak wela witharak nemei rata nathi karanna hadana deshadrohi kolam maduwak wela iwarai.

  5. Hoo N P Kaaraya says:

    Meyaatath amathikama thibunanam mewa kiyana ekak naha. Oya kiyawanne kenthiyatai, pali ganeematai.

  6. vishnu says:

    පර බල්ලෙකුට හොඳම උදාහරණය

  7. Sanath says:

    Problem is Mr Ravi Karunanayake what you say cannot be understood by the most top two fools in this country (MS & RW)

  8. Sooraseana says:

    Mona vikaara kivvath 2020 th hollanda beriyhathwayak weanawaamai UNP+my3 ekamuthuwa ithaa gamburai balang Inda

Main News