යහපාලනයෙන් වැඩක් නෑ කියමින් ඇමති පුංචි නිලමේ විපක්‍ෂයේ අසුන් ගනී…

March 1, 2018 at 9:20 am | lanka C news
යහපාලනයෙන් වැඩක් නෑ කියමින් ඇමති පුංචි නිලමේ විපක්‍ෂයේ අසුන් ගනී…

තමන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කල බව රාජ්‍ය කලමණාකාරන හා පරිපාලන නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ මහතා පවසයි.

තමන් මෙම තීරණය ගත්තේ තව දුරටත් ජනතාවට බොරු කල නොහැකි නිසා බවද ඔහු කියයි.

තම තීරණය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පැවසූ විට තවත් මාසයක් සිටින ලෙස පැවසූ බවද ඒ මහතා සදහන් කරයි.

යහපාලන ආණ්ඩුව තිබුනත් නැතත්ත තමන් විපක්‍ෂයට එක්වන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

139 views

19 Comments to “යහපාලනයෙන් වැඩක් නෑ කියමින් ඇමති පුංචි නිලමේ විපක්‍ෂයේ අසුන් ගනී…”

  1. uthukama says:

    අල්ලස් කොමිසමේ ලොක්කට කියල ඉක්මනට මේකව හිරේ දාපල්ල…නැත්නම් තව පෝලිමක් ජාතික ආණ්ඩුව කඩාගෙන පනියි. එතකොට කොහොමද අධිකරණ කලුසුද්දන්ගේ රාජ්‍යයක් හදා ගන්නේ. 2015 ඉදල කරපුවා සියල්ල වතුරේ යන්න කලින් ගෝඨාභයව ඇතුළට දාල ෆොන්සේකාට නීතිය සාමය දීපල්ල….

    • Why the hell do you want to arrest him. You seem to be crazy to see the shitty yahapalanaya going to hell. Ha, Ha!

    • HOO ! says:

      මේ මී හරකුන්ගේ හිතේ මුන්ට විරුද්ද අය අල්ලලා හිරේ දැම්මම ඔක්කොම හරි කියලා. මෙහෙමත් ගොන් හරක් රැලක්

    • Amda says:

      Don’t take these selfish opportunists back.
      If you do so… You’ll lose votes

  2. යස්මින් says:

    රාජ්‍ය කලමණාකාරන හා පරිපාලන නියෝජ්‍ය ඇමති
    මෙකා මේ ඇමැතිකමෙන් මොනවද රටට කොරේ

  3. Asaranaya says:

    කෝ අර රානි අලයා හිරේ දානවා කියාගෙන ගිය එකා වීර කුමාර දිසානායකයා, උන්ගේ කටවල් පුකට බැහැලා, පුන්චි නිලමෙ අයියා ඒකුන් දැක්කේ එහෙම නැද්ද,වීරකුමාරයා බලන්න එපායැ චන්දෙ දවස්වල යටි ගිරියෙන් කෑගැහාපු හැටි පඹයට පේන්න

  4. Kamal says:

    නාලන්ද එල්ලවල මරපු එකා. මරන දඬුවම නියම වෙලා මෙලහට මළවුන් අතර ඉන්න ඕන එකෙක්. එහාට මෙහාට පැන පැන ඉන්නව.

    • Insider says:

      Hariyata ma hari !!! Moo thanikara Minee Maruwek ne !!!!!!!!!!!

    • HOO ! says:

      ආ..ඕක මොකද්ද … ඊට වැඩිය මිනි මරුවෝ ඔය අගමැති කම් -ඇමති කම් කරන්නේ අගේට. අනික නාලන්දගේ අම්මට හොඳ නම් ඒ ආණ්ඩුවේ පුංචි නිලමෙලා එක්ක ඉන්න උඹට ඇති රුදාව මොකද්ද .

    • Amda says:

      True !

    • රතු එළියේ අතන says:

      මෝඩ ගොන් කමලයෝ… නාලන්දාව මෙරුවේ දිලාන් ගේ බොඩි ගාඩ් බව උසාවියේ ඔප්පු උනා කියල මතක නැද්ද මී හරකෝ?

      මේකා නාලන්දව මෙරුවේ නැහැ
      තෝ දන්නා ලබූ ගෙඩිය

  5. Open mind says:

    මේ පාලනය යටතේ මගේ ආදායම් බෙහෙවින් අඩු වී ඇත.මාත් ගිහින්එළියේ බංකුවේ වාඩි වෙනවා.

  6. අලුඝෝසුවා says:

    මෙන්න මහින්ද රාජපක්ෂට, ගෝඨාභය වගේ අයට හරියන නියම පොරක්. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට පරාල ඇණ ගහන්න පහසුයි. අන්තර් විශ්ව විද්‍යාල සිසුන් පාරට බහින කරදරෙත් නවතීවි. අනාගත මහින්ද, ගෝඨා රජයක් යටතේ උසස් අධ්‍යාපන ඇමතිකමට සුදුසුයි.

    • HOO ! says:

      මහින්ද ගෝටා නෙමෙයි බොල ගස් බල්ලෝ වි. විද්‍යාල සිසුන්ට පරාල ඇන ගැහුවේ තොපේ අගමැට්ටා- බටලන්දයා .තෝ එතකොට ජංගියේ චූ කර ගන්න කාලේ .

    • victor says:

      අලුගෝසුවා කියන වචනය වත් හරියට ලියා ගන්න බැරි නූගත් එකෙක්නෙ තෝ. තොපිට දැන් උන ගැනිල ඉන්නෙ ජනතාවට රාජපක්ෂලාව ආයෙත් මේ රට රැක ගන්න ඉදිරියට ගෙනෙන්න උවමනා බව පැහැදිලිවම පෙනෙන නිසා. කලිසම හෝදගෙන, හිත හදා ගනිං රටේ දියුනුවට වැඩ කරන්න ඊට පස්සෙ වත්.

  7. David Milli-banda says:

    Did he get frighten for his future seeing election results?
    it took him 03 years to feel the public sentiment

  8. මාලිගාවත්තේ රත්නේ says:

    අන්න හරි… උබල එකා එකා මෙහෙන් ඇවිත් ඉද ගනින් කල් ඇතුව

Main News