යහපාලනයෙන් වැඩක් නෑ.. විසදුම මහින්ද පමණයි.. දෙමල සන්ධානය මහින්දට ලංවේ.. සාකච්චා ඇරඹේ..
June 25, 2018 at 4:40 pm | lanka C news
ඇතිව තිබෙන දේශපාලන වාතාවරණය මත තව දුරටත් ආණ්ඩුව සමග සහයෝජගයෙන් කටයුතු කල නොහැකි බවට දෙමල ජාතික සන්ධානය තුල මත ගැටුමක් ඇතිව තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවක් වෙනුවෙන් ආණ්ඩුවට මෙතෙක් සහයෝගය දුන්නද ශ්‍රීලනිප 16 ක් ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අවශ්‍ය 2/3 බලය අහිමි වීමත් සමග තව දුරටත් ආණ්ඩුව සමග කටයුතු කිරීම අවාසිදායක බව දෙමල සන්ධාන මන්ත්‍රී බහුතර පිරිසකගේ මතය වී ඇත.
මේ වන විට උතුරු පලාතේ දෙමල ජනතාවටග් ජීවන මට්ටම් සීඝ්‍ර බිද වැටීමට ලක්ව ආර්ථික වශයෙන් බොහා් අසීරුතාවන්ට පත්ව ඇති නිසා ඊට විසදුම් ලබා දිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට බව එම මන්ත්‍රී පිරිසේ අදහස වී ඇත.
මෙනිසා මහින්ද රාජපක්ෂ මහතා සමග යම් එකගතාවයකට යා යුතු බවත් ඔවුන් සාකච්චා වෙමින් ඇති අතර දෙමල සන්ධාන නායක ආර්. සම්බන්දයෙන් මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්චාවක් පැවැත්වෙනුයේ එහි ආරම්භයක් වශයෙන් බවද වැඩි දුරටත් වාර්තා වෙයි.
ටීඑන්ඒ් කියන්නෙ දීර්ග කාලයක් කොටින ට අත හිත දුන් බෙදුම්වාදී කන්ඩායමක්. කොටි ප්‍රොක්සි කැලේ මාරු කලාට පුල්ලි මාරු වෙන්න නැති බව සිංහගයා දැන් වත් තේරුම් ගත යුතුය්.
“2020 දී හකීම් ප්‍රධාන මුස්ලිම් කොංග්රසයත් පොහොට්ටුව සමග සන්ධාන ගතවෙනවාමයි.”
Oya kiyana හකීම් ප්‍රධාන මුස්ලිම් කොංග්‍රසය සන්ධාන ගත novichcha anduwak gena puluwan nam kiyanna. Nodanna nisai ahanne
Where are KAMAL , PERERA,
What are you doing
Where are your comments