යහපාලනයෙන් වැඩක් නෑ.. විසදුම මහින්ද පමණයි.. දෙමල සන්ධානය මහින්දට ලංවේ.. සාකච්චා ඇරඹේ..
June 25, 2018 at 4:40 pm | lanka C news
ඇතිව තිබෙන දේශපාලන වාතාවරණය මත තව දුරටත් ආණ්ඩුව සමග සහයෝජගයෙන් කටයුතු කල නොහැකි බවට දෙමල ජාතික සන්ධානය තුල මත ගැටුමක් ඇතිව තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවක් වෙනුවෙන් ආණ්ඩුවට මෙතෙක් සහයෝගය දුන්නද ශ්‍රීලනිප 16 ක් ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අවශ්‍ය 2/3 බලය අහිමි වීමත් සමග තව දුරටත් ආණ්ඩුව සමග කටයුතු කිරීම අවාසිදායක බව දෙමල සන්ධාන මන්ත්‍රී බහුතර පිරිසකගේ මතය වී ඇත.
මේ වන විට උතුරු පලාතේ දෙමල ජනතාවටග් ජීවන මට්ටම් සීඝ්‍ර බිද වැටීමට ලක්ව ආර්ථික වශයෙන් බොහා් අසීරුතාවන්ට පත්ව ඇති නිසා ඊට විසදුම් ලබා දිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට බව එම මන්ත්‍රී පිරිසේ අදහස වී ඇත.
මෙනිසා මහින්ද රාජපක්ෂ මහතා සමග යම් එකගතාවයකට යා යුතු බවත් ඔවුන් සාකච්චා වෙමින් ඇති අතර දෙමල සන්ධාන නායක ආර්. සම්බන්දයෙන් මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්චාවක් පැවැත්වෙනුයේ එහි ආරම්භයක් වශයෙන් බවද වැඩි දුරටත් වාර්තා වෙයි.
Janajeewithayada, eelamada…. daiwoopagathai… maru !
බඩගිනි වෙනකොට කාට කාටත් රණ්ඩු අමතක වෙනවා! ඒ වගේම, බොරුව අමතක වෙලා ඇත්ත මතක් වෙනවා!! ඔහොම යං! ඔහොම යං!!
කැලේ මාරුකලාට පුල්ලි මාරුවෙන එකක් නැහැ .
Me Dravida nayakaya me uthsaha karanne Sinhalayan bheda bhinna kireemataya. Sinhalayan ka kota ganna tharamata Sambandanlata raja magulya. Moo kisi seyth wiswasa kala noheki pal horeki. athishayin prawesam wenu !!!
Well said Puransisku! You are 100% correct, these advices are coming from CIA and RAW. SLPP and Ekabaddaya please don’t fall in to this trap!
සම්බන්දන් මැති සියල්ල තේරුම් අරන් නම් , මේ ස්‍රී ලන්කාව අපේ සින්හල , දෙමල , මුස්ලිම් …තවත් වෙන සුලු ජාතික කාගෙත් නොබෙදුන මවුබිමයි කියල, අපි එතුමාට ගරු කරමු.
NIYAMA AWABODA YA
LABEEMEN GANNA
THEERANA YAK NAM
SETHA BALEEMA WADAGATH .
ප්‍රබාකරන්ට සල්ලි දීල චන්දෙ දිනපු එකේ සම්බන්දන්ට දුන්නට මොනව වෙනවද… ඔන්න ඔහේ කෝටි හත අටක් දීල මේ පාරත් ගේමක් ගහමු… දකුනට දේශප්‍රේමෙ විකුනන්න බැරිය ලෙමන්පෆ් දම්මල…
salli deela prabhakanta dunna wagema Nandikadal waladeema muntath dunnama harine. ekane ubala kiyanne.
මහින්ද මහත්මයෝ….. පරෙස්සමින්… ගංවතුර ආවහම නයි-පොළොංගු-කිඹුල්ලු ගෙට රිංගනවා. එහෙමයි කියලා උන්ව අරන් හුරතල් කරනවා එහෙම නෙවෙයි. ආයෙ පිටිපස්ස හැරිලා දුවනවා මිසක්. විසකුරු සත්තු කොයිවෙලේ ගෙට රිංගුවත් උගේ විසකුරු බව එහෙම්මමයි..!! මෙව්වොන්ව ආයේ ලං කරගෙන සිංහල අපේන් ජන්දේ ඉල්ලනත් බැහැනේ.! ඕක 100%ක්ම උගුලක්.
අපි මේ ටික මිට පෙරත් කියල ඇති,සිංහල ජනතාවට එපාවූ රට ජාතිය ආගමට ආදරය නොකරන ස්වභාවික ගති පැවතුම් නැති,ජාතිවාදය ඇවිස්සිමෙන්ම පමණක් බලයට එන්න දඟලන රනිල් කොහොමද? දෙමල ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ.ජනවාරි 08 හොර ගිවිසුම් ගහල දැන් වසර තුනහමාරක් ගෙවිලත් ඒ පොරොන්දු රනිල්-සිරිසේන ඉටු කලාද?බැහැ කවදාවත් එයාලට බැහැ ජනවාර්ගික ප්රශ්නය විසඳන්න.මහින්ද රාජපක්ෂ කියන්නේ බෙල්ල ගියත් චන්ද පැරදුනත් රට ජාතිය ආගම පාවා නොදෙන බව සිංහල ජනතාව මැනවින් අවබෝධ කරගෙන ඇති,සිංහල ජනතාවගේ හදවත් දිනාගෙන ඇති,සිංහල ජනතාව අසීමිතව ආදරණය කරන නිර්භීත,එඩිතර අසහාය අසම සම නායකයෙක්.දැන් බලන්න ඔබලා අටවා ගත හංස පුට්ටුවට වැඩි හයියට ජවිපයත් සරත් ෆොන්සේකාත් ඈඳා ගත්තත් වැඩේ හරිගියේ නැහැ නේද?ඔවු කවදාවත් එය ඉටු වන්නේ නැහැ.සිංහල ජනතාව ප්‍රකෝප නොකර ඔබලාගේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් ඉහලම විසඳුම දෙන්න පුළුවන් එකම සිංහල නායකයා මහින්දම පමණයි.එබැවින් තවදුරටත් ඔය ජාතිවාදී,රනිල්,සිරිසේන,අනුර ,බාහුලා,දඹර අමාර හිමිල පස්සේ නොගොස් මහින්ද මහත්තය සමග එක හිතින් එක් වී ඔබලාගේ ප්‍රශ්න සුහදව විසඳා ගන්න.බොරු මනස්ගාත වචන වූ සන්හින්දියාවට,ලිච්චවී පාලනයට ජාතික ආණ්ඩුවට තවදුරටත් රැවටෙන්න එපා.සහජීවනයේ දෑත් පොහොට්ටුව වෙතට දිගුකලොත් පොහොට්ටුවේ අපි ඔබලාට එක හිතින් ආශිර්වාද කරන්නම්.2020 දී හකීම් ප්‍රධාන මුස්ලිම් කොංග්රසයත් පොහොට්ටුව සමග සන්ධාන ගතවෙනවාමයි.
Rajinda WELL SAID agree with your above comment 100%……MR, DO NOT have any conversations & dealings with eelam TNA sambanthan DIRTY eelam gang [V Prabakaran’s Party]