යහපාලනයේ මහා හොරු 10 නම් කරයි.. බැදුම්කර මගඩිය නිසා පළමු තැන අගමැති දිනා ගනී..

October 14, 2016 at 3:00 pm | lanka C news
යහපාලනයේ මහා හොරු 10 නම් කරයි.. බැදුම්කර මගඩිය නිසා පළමු තැන අගමැති දිනා ගනී..

යහපාලන ආණ්ඩුවේ හොදම හොරු දස දෙනා ඉදිරි දින කිහිපය ඇතුලත හෙලි කරන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා කියා සිටියේ ‘යහපාලන ටොප් ටෙන්’ ලෙස එම පිරිස නම් කර ඇතැයිද ඔහු පැවසීය.

මෙම ලයිස්තුවේ පළමු තැන අගමැතිවරයා දිනගෙන ඇත්තේ මහ බැංකු බැදුම්කර වංචාව නිසා බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

84 views
Main News