යහපාලනයේ සිවුවන කැබිනට් සංශෝදනය සූදානම්.. රවි කරුණානායකටත් විද්‍යාත්මක ඇමති ධුරයක්…

April 30, 2018 at 10:00 am | lanka C news
යහපාලනයේ සිවුවන කැබිනට් සංශෝදනය සූදානම්.. රවි කරුණානායකටත් විද්‍යාත්මක ඇමති ධුරයක්…

යහපාලන ආණ්ඩුවේ සිවුවන වරට සිදු කරන ඇමති මණ්ඩල සංශෝධනය හෙට දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සංශෝධනයේදී විද්‍යානුකූල ක‍්‍රමයට ඇමති විෂයන් බෙදන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරන්නේ රවි කරුණානායක මහතාටද ඇමති ධුරයක් ලබා දීමට නියමිත බවයි.

මේ අතර කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබා දීම ජනාධිපතිවරයා විසින් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවටද වාර්තා පලවෙයි.

9 views

9 Comments to “යහපාලනයේ සිවුවන කැබිනට් සංශෝදනය සූදානම්.. රවි කරුණානායකටත් විද්‍යාත්මක ඇමති ධුරයක්…”

  1. Mr. President do you know what is scientific method??or even survey method?
    can you pl make a speech on so called scientific method?

    better appoint people to be in charge of ministries who knows the subject at least up to the first degree level
    With 93 people without O.L/A.L how can you apply /follow the scientific method?
    less educated people are legislators they make rules//control educated citizens
    AYYO AYYO AYYO……PUDUMA RATAK

    • Silva CC says:

      හිටං රෙදි ගලවාගෙන පත් කරන අභිනව විද්‍යාත්මක විදේශ හා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් ඇමති.

      හිටං කොරන්නේ තනිකර වස්තාවාදී රංගනයක් බව මෙයින්ම පැහැදිලිවෙනවා. දීකිරි වලට බළලුත් සාක්කි කියන්නේ මෙව්වට තමයි ආයුබෝවන්….!

    • Nilu Gamage says:

      If you have a degree or professorship, speak out man. Just hiding behind a screen and writing in this paper is not your duties. It is for our duty to express something to relive our stress here in this paper. I admire what you wrote but I really expect more than this.

  2. රටෙ එකා says:

    රවියට ඇමතිකමක් දෙන්න බෑ කිව්වා විතරයි “අනිද්දා” කියලා පත්තරක් ආවා නෙලුවා ජනාධිපතිතුමාගේ පවුලට දිගට හරහට. මෙන්න ඒ පාර ජනාධිපතිතුමා එකගයිලු රවියට ඇමතිකමක් දෙන්න.

  3. Sumith Silva says:

    What scientific method? They dont even know how to issue a correct Gazette notification and he has to take the blame for signing all these for publication. FCID can summon who ever the culprit now for misappropriation of public property.

  4. Gayantha says:

    United Royal Party ! Ravi, ranil, sajuth, kabir, akila royal porawal.

  5. ජයවේවා කෙලවෙවා says:

    ජයවේවා කෙලවේවා අලුත් මහා දවල්ශ්‍රී ලංකා මහා බැදින බිදින ඇමති.මොකක්…මොනෑක්…මොනෑක්…

  6. vishnu says:

    අපි දෙන්නම් තොපේ ඉහ මොළ රත් වෙන්න
    තියපියව් චන්දයක්

  7. Nandasoma says:

    මහ බැංකුව ආරක්ෂා කිරීමේ ඇමති තනතුර නම් ගැලපෙනව හොඳටම…..!

Main News