යහපාලනය අද පටන් අතහරිනවා.. පොහොට්ටුව සමග එක් වී ශ‍්‍රීලනිප පිංගුත්තර දෙපත්නයින්ට එරෙහිව වැඩ කරනවා..- හරීන් ඉවසා ඉවරයි… මාධ්‍ය අමතයි..[Video]

March 29, 2018 at 10:40 am | lanka C news
යහපාලනය අද පටන් අතහරිනවා.. පොහොට්ටුව සමග එක් වී ශ‍්‍රීලනිප පිංගුත්තර දෙපත්නයින්ට එරෙහිව වැඩ කරනවා..- හරීන් ඉවසා ඉවරයි… මාධ්‍ය අමතයි..[Video]

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමග මෙතෙක් ගෙන ආ යහපාලනය අතහැර දමන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

විශ්වාස භංගයෙන් පසු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙකුත් ඇමති ධුර දැරිය යුතු නැති බවත් අදින් පසු ශ‍්‍රීලනිපය සමග කිසිදු ඇයිහොදයියක් නැති බවත් ඔහු සදහන් කරයි.

පොහොට්ටුව නොව මොකාගේ හෝ ඇගේ එල්ලී ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙපත් නයි වැඩපිලිවෙලට එරෙහිව කටයුතු කරන බවද ඔහු කීය.

128 views

16 Comments to “යහපාලනය අද පටන් අතහරිනවා.. පොහොට්ටුව සමග එක් වී ශ‍්‍රීලනිප පිංගුත්තර දෙපත්නයින්ට එරෙහිව වැඩ කරනවා..- හරීන් ඉවසා ඉවරයි… මාධ්‍ය අමතයි..[Video]”

  1. Kings says:

    ඒ දෙපත් නයි අතාරින එක වෙනම කතන්දරයක් හරීන් මහත්තය. (මෙතනදී මහත්තය කියන්නෙත් ටිකක් බැරි බැරි කමින්. මොකද මහත්වරු ඔය වගේ කතා කරන්නෙ නැහැ) ඔබගෙ අගමැති තුමා මොන වැ‍රැද්ද කරත් අනිත් අය හා හොඳයි. අපි කැමතියි. කියල විශ්වාසය පලකරන්න කියලයි ඔය වක්‍ර විදියට ඔය මහත්තය කියන්නෙ නේද. රට කෑවත්, රටම විකුනුවත්, මහ බැංකුව හොරා කෑවත් ඔබලාට මේ අගමැති විශ්වාසයි කියන එක නේද? හොඳයි ඔහොම යං. දැන් ඡන්දෙත් ලඟ ලඟම එනවෙ.

  2. Victor says:

    හපෝ මේ වගේ ගැරඬියන්ටත් පොහොට්ටුවෙ එල්ලෙන්න නම් දෙන්න එපා ඔන්න නොකිව්වයි කියන්න එපා. මුන් ඔක්කොම සදහටම දේශපාලන කුනු ගොඩටම යවන්න ඕනෙ මෙතෙකින්ම.

  3. Amda says:

    Do it and prove Harin ..

  4. Ruwan says:

    Good Luck, Harin! You are the turning point of the previous government as well. Keep-up your commitment towards the party!

  5. lion says:

    මුන් තමා අනගාරික තුමා කියාපු කලු සුද්දෝ

    • Anagarika says:

      Anagarika was the creator of racism in Sri Lanka. His racist ideas were the reason for the Tamil and Sinhalesea and Muslim suspicion and hatred. May he rot in hell. If not for him all these communities would have created a Sri Lanka that would have surpassed Singapore and any other advance country.

  6. lion says:

    ඔක්කොම සුද්දන්ගෙ බත් බැලයො. මුන් නටන්නේ සුද්දට ගහන පදේට. . අපේ උරුමෙ මුන් විනාස කරනව. මුන්ගෙ අහලකවත් නෑ සිංහල පුලුටක්වත්. මුන් දැන් ඵ් නිසා අපි උත්සහවත් වෙන්ට ඕනෑ වෙන මොකකටවත් නෙවෙයි . අපේ ඵකෙක් රජ කරවන්න. සුජාත සිංහල පැටියෙක් සිංහාසනෙ හිඳුවන්න. ඵතකන් අපිට නිවනක් නෑ . ඵ්කයි අපි කෑමොර දීල තොපිලට කියන්නෙ දවසින් දවස අපේ දේවල් මුන් පාගල දමනව. විනාස කරනව. මුන්ගෙන් අපේ ජාතියට පිහිටක් නෑ. ඵ් නිසා සිංහල පැටියෙක් අභිශේක කරන්න. ජන සම්මතවාදීව දස රාජ ධර්මයෙන් රට කොරන්න, සිංහල බෞද්ධ සංස්කෘතියට ආයෙත් පණ පොවන්න, සම්බුද්ධ සාසනේ පන්දහසක් කල් සුරකින්ට, උභය කුල පාරිශුද්ධ සුජාත සිංහලයෙක් රජ කරවන්න.

  7. shaun1919 says:

    u have no future with UNP.better option is connect with gota.

  8. sandra says:

    Y not go and suck Basil’s balls?

  9. SWoRD says:

    මේ වගේ බිං ගොජ්ජන් පොහොට්ටුව පැත්ත පලාතේ ආවත් චිප් කියා එළවා දැමිය යුතුය.

  10. marusira says:

    නිලමැස්සෙක් පොහොටිටු වලට කිටිටුකරගන්නේ නැහැ බං පලයං පුරැදු තැනටම ගොං ඩිජිටල් -කන්නා!

Main News