යහපාලනය අද පටන් අතහරිනවා.. පොහොට්ටුව සමග එක් වී ශ්‍රීලනිප පිංගුත්තර දෙපත්නයින්ට එරෙහිව වැඩ කරනවා..- හරීන් ඉවසා ඉවරයි… මාධ්‍ය අමතයි..[Video]
March 29, 2018 at 10:40 am | lanka C news![යහපාලනය අද පටන් අතහරිනවා.. පොහොට්ටුව සමග එක් වී ශ්‍රීලනිප පිංගුත්තර දෙපත්නයින්ට එරෙහිව වැඩ කරනවා..- හරීන් ඉවසා ඉවරයි… මාධ්‍ය අමතයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/01/Harin.jpg)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග මෙතෙක් ගෙන ආ යහපාලනය අතහැර දමන බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
විශ්වාස භංගයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුත් ඇමති ධුර දැරිය යුතු නැති බවත් අදින් පසු ශ්රීලනිපය සමග කිසිදු ඇයිහොදයියක් නැති බවත් ඔහු සදහන් කරයි.
පොහොට්ටුව නොව මොකාගේ හෝ ඇගේ එල්ලී ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපත් නයි වැඩපිලිවෙලට එරෙහිව කටයුතු කරන බවද ඔහු කීය.
කන්කොටා මර්සිකාරයා
අත හරින්න හරි තවත් හයියෙන් මිරිකලා අල්ලන්න හරි යහපාලනයක් පහුගිය අව්රුදු 3 ම තිබුනේ නැහැනේ. ඉතිං අතහරින්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ නම් බැන්කු හොරා විතරයි.
මේකා ඔලුව ඉදිමුණු සරුපය්යා කෙනෙක්. මාළුවා කෙලවා ගන්නේ නොහික්මුණු කට නිසයි. ගයි රජෝ කුණු කෙල ගදයි.
කුක්කෙක්ට ගල් පාරක් වැදිලා?? කූං කූං කූං කූං කූං
Toxic, chaotic ,dirty, disrespectful, useless animal is pimping.