යහපාලනය අමු හෙළුවැල්ලෙන් දුවන්න ලෑස්තියි.. බලවතෙක් මැදිහත් වී දුමින්ද සිංගප්පූරුවට.. – යහපාලන කැෆේ කිපේ..
November 13, 2016 at 12:00 pm | lanka C news
මරණ දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේවන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙරට ප්‍රබල දේශපාලඥයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු හා ඇමතිවරුන් දෙදෙනෙකුගේ මැදිහත්වීමෙන් සිංගප්පුරුවේ රෝහලක් වෙත යැවීමට කටයුතු සූදානම් කර ඇති බව කැෆේ අධ්යක්ෂ හා දුෂණ විරෝධී පෙරමුනේ උපදේශක රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පවසා ඇත.
‘යහපාලනය අමු හෙළුවැල්ලෙන් දුවන්න ලෑස්තියි’ යන හිසින් යුතුව ඔහු එම සටහන තබා ඇත්තේ මෙසේය.
අා ඒ්න තමයි රෝගියා ජපුර ප්‍රතික්සේප කලේ. සිංගප්පුරැවෙන් අතුරැදහන්. යහපාලනේ මොලේ.
සියලු සිරකරුවො මනුශ්ශයෝය….
පට්ට කම්බ හොරුන්ට ඩොලර් වලට කැහැල, කැහැල, කැහැල උන්ට බලය අරන් දීල දැන් ආය කෑගහන්නේ දෙන කප්පම මදිවෙලාද ? උඹල කවුද කියල ජනතාව දැන් හොඳින්ම දන්නවා.
මුන් ගොන් පාලනයට කරක් ගහපු එවුන් .මේ කියන්නෙ මූත් හෙලුවැල්ලෙන් දුවන්න ලෑස්ති කියන එකනෙ
රජිත් කීර්ති තෙන්නකෝන්ට අළුතෙන් හෙළුවැල්ලෙන් දුවන්නට අවශ්‍යතාවයක් නැත.උන් එදත් දිව්වේ හෙළුවෙන් බව දන්නෝ දනිති.
එල්ලලා මරන්ඩ ඉන්න මිනිහා කොහොම මැරැණාම මොකද ? ඔන්න ඔහේ මැරෙන්ඩ දෙමු !
ane dusitha wirodi peramuna. nikan pimpiyek wenne nathiwa hitahan. a minihada ubalata thiyena lokuma prsnaya dan . ubala wage eun thamai ratata sapayak wela thiyenne. dan me rate dusanaya nadda ? kade yan balu kukka