යහපාලනය අමු හෙළුවැල්ලෙන් දුවන්න ලෑස්තියි.. බලවතෙක් මැදිහත් වී දුමින්ද සිංගප්පූරුවට.. – යහපාලන කැෆේ කිපේ..

November 13, 2016 at 12:00 pm | lanka C news
යහපාලනය අමු හෙළුවැල්ලෙන් දුවන්න ලෑස්තියි.. බලවතෙක් මැදිහත් වී දුමින්ද සිංගප්පූරුවට.. – යහපාලන කැෆේ කිපේ..

මරණ දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේවන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මෙරට ප‍්‍රබල දේශපාලඥයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු හා ඇමතිවරුන් දෙදෙනෙකුගේ මැදිහත්වීමෙන් සිංගප්පුරුවේ රෝහලක් වෙත යැවීමට කටයුතු සූදානම් කර ඇති බව කැෆේ අධ්‍යක්‍ෂ හා දුෂණ විරෝධී පෙරමුනේ උපදේශක රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පවසා ඇත.

‘යහපාලනය අමු හෙළුවැල්ලෙන් දුවන්න ලෑස්තියි’ යන හිසින් යුතුව ඔහු එම සටහන තබා ඇත්තේ මෙසේය.

1123

3 views

7 Comments to “යහපාලනය අමු හෙළුවැල්ලෙන් දුවන්න ලෑස්තියි.. බලවතෙක් මැදිහත් වී දුමින්ද සිංගප්පූරුවට.. – යහපාලන කැෆේ කිපේ..”

  1. weediy banddara says:

    අා ඒ්න තමයි රෝගියා ජපුර ප්‍රතික්සේප කලේ. සිංගප්පුරැවෙන් අතුරැදහන්. යහපාලනේ මොලේ.

  2. kamasiri Kuruwita says:

    පට්ට කම්බ හොරුන්ට ඩොලර් වලට කැහැල, කැහැල, කැහැල උන්ට බලය අරන් දීල දැන් ආය කෑගහන්නේ දෙන කප්පම මදිවෙලාද ? උඹල කවුද කියල ජනතාව දැන් හොඳින්ම දන්නවා.

  3. රටවැසියා says:

    මුන් ගොන් පාලනයට කරක් ගහපු එවුන් .මේ කියන්නෙ මූත් හෙලුවැල්ලෙන් දුවන්න ලෑස්ති කියන එකනෙ

  4. ෴හෙළයා.෴ says:

    රජිත් කීර්ති තෙන්නකෝන්ට අළුතෙන් හෙළුවැල්ලෙන් දුවන්නට අවශ්‍යතාවයක් නැත​.උන් එදත් දිව්වේ හෙළුවෙන් බව දන්නෝ දනිති.

  5. Wajira says:

    එල්ලලා මරන්ඩ ඉන්න මිනිහා කොහොම මැරැණාම මොකද ? ඔන්න ඔහේ මැරෙන්ඩ දෙමු !

  6. rayan says:

    ane dusitha wirodi peramuna. nikan pimpiyek wenne nathiwa hitahan. a minihada ubalata thiyena lokuma prsnaya dan . ubala wage eun thamai ratata sapayak wela thiyenne. dan me rate dusanaya nadda ? kade yan balu kukka

Main News