යහපාලනය ඉවරයි.. භාරකාර ආණ්ඩුවක් එන බව ජනාධිපති සම්බන්ධීරකරණ ලේකම් ශිරාල් ලක්තිලක කියයි..

January 21, 2018 at 9:20 am | lanka C news
යහපාලනය ඉවරයි.. භාරකාර ආණ්ඩුවක් එන බව ජනාධිපති සම්බන්ධීරකරණ ලේකම් ශිරාල් ලක්තිලක කියයි..

බැදුම්කර කොමිසම නිසා ආර්ථික ඝාතකයන් අතටම හසුවී ඇති බවත් රටට දැන් ඕනෑ භාරකාර ආණ්‌ඩුවක්‌ බවත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ඉදිරි දිවයින පුවත්පත සමග අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

දැන් මේ ඇතිවී තිබෙන්නේ 2015 ජනවාරි 8 තිබුණු තත්ත්වය නෙමෙයි. ආර්ථික, සමාජීය, සංස්‌කෘතික හා දේශපාලනික වශයෙන් ඒ සන්දර්භයේ වෙනසක්‌ ඇතිවෙලා තිබෙනවා.

ඒ තත්ත්වය තුළ රාජ්‍යකරණය පිළිබඳ අලුතින් සිතාබැලිය යුතු බවයි මගේ අදහස. මම හිතන්නෙ 19 වැනි සංශෝධනය හරහා මින් ඉදිරියට හැදෙන ආණ්‌ඩුවල සභාග ගොඩනැඟීමට කවුරුත් බලකරාවි. ඒක නවත්වන්න බෑ.

19 වැනි සංශෝධනයේ ස්‌වරූපයම එයයි. එහෙමනම් මේ අලුත් සභාගය රටට හොඳ දෙයක්‌ කරන්නට අපි පරිවර්තනය කරගත යුතුයි. 2001 – 2002 සමයේ තිබුණු පරිවාස ආණ්‌ඩුවක්‌ වගේ සියල්ලෝම එකතුකරගෙන රටේ අද උද්ගතවී තිබෙන සමාජ, ආර්ථික දේශපාලන ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබාදිය හැකි භාරකාර ආණ්‌ඩුවක්‌ අද රටට අවශ්‍යයි.

කවර නමකින් හැඳින්වුවත් සියලුම පක්‌ෂවල සහභාගිත්වයෙන් හා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එවැනි භාරකාර ආණ්‌ඩුවක අවශ්‍යතාව දැන් ඇතිවී තිබෙනවා.

ගිවිසුම ඉවරයි දැන් කළ යුත්තේ කුමක්‌ද කියන ප්‍රශ්නය පෙබරවාරි 10 ලැබෙන ජනතා තීන්දුවෙන් පසු නිසැකවම මතුවෙනවා. එය මඟහරින්න බෑ. එය තීරණය වන්නේ ලැබෙන ඡන්ද ප්‍රමාණය අනුවයි. මම හිතනවා ඒ ලැබෙන ඡන්ද ප්‍රමාණය දෙස බලන විට කාටත් අලුතෙන් හිතන්න වේවි.

– Divaina

26,623 Viewers

20 Comments to “යහපාලනය ඉවරයි.. භාරකාර ආණ්ඩුවක් එන බව ජනාධිපති සම්බන්ධීරකරණ ලේකම් ශිරාල් ලක්තිලක කියයි..”

  1. ajita de costageneral strike says:

    apita one pohotuwa pamanai – topila denama epa

    • ransirini says:

      Bond scam show finished. All actors alive and well. No one got prosecuted. Lies, lies and more lies.

    • leel says:

      ඔබලා ඉතිහාසයේ “මේ රට කෑ බල්ලන්ගේ ගොඩට එකතුවනු නොවනු මානයි siraan…..

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. samuvel says:

    පොහොට්ටුවට අගමැතිකම දීලා, කැබිනට් එකේ ඉන්න පින් ඇමතිලා එලවලා දාල ඒ වෙනුවට පොහොට්ටුවේ ඉන්න හොඳ වැඩකාරයින්ට ඇමතිකම් දීලා, ඔය පරන තරහ මරහ අමතක කලොත් ජනපති තුමනි, ඔබත් රටටත් පට්ටම තමයි .

    • අලුඝෝසුවා says:

      පොහොටිටු කාරයින්ට මෙදා බඩුම තමයි.ජන්ද ගණන් කළාම මහින්දගෙත් හුලං බහිනවා.

    • Wijebahu says:

      Kara Aran balance hits hora rajapaksala aye enakam.

    • cim says:

      Aliyage aya wagemai bahutharayak pohottuwe unuth, Prasanna idam horakamakata ahuwela, wimal horata gewal dila.Mahindata balalobaye uthuru dakuna maru wela pissu kelinna wela

      • Sadda says:

        බැදුන්කර ගැහිල්ල බලනකොට පහුගිය ගැහිලි ලූනු බිකක් නොවේද සිමෝ?

  3. Padmini says:

    hansa geethaya gayane me, wawul palne awasana kale

  4. Kolitha says:

    Bharakaara aanduwen lokka kunudatho …ehema nathnam moggalaya wenna athi…

  5. Saman says:

    Ove ove photuveinne horu, mankolokaryo, sthree dusukayotka aragana amathikama deela rata goda nagmu.

  6. Troot says:

    This man is not politican he not joined even a cooperative election. He don’t have any political experiences. Therefore he said this thing utter false.

  7. මම සිංහයා! says:

    සියලුම පක්‌ෂවල සහභාගිත්වයෙන් ජනාධිපති / අගමැති එළවිය යුතුයි…

  8. Nevill de Alwis (attorney at law) says:

    බඩගොස්තර තම පටු ආත්මාර්ථකාමී හැගීම් උදෙසා රටක් ආගමක් ජාතියක් විනාසකළ මෙවැනි සක්කිලියන් අමුඩයක් අන්දවා ප්‍රසිද්දියේ ගල්ගසා නොව ගු ගස්සා මරා දැමීමට සුදුස්සෝ වෙති .

  9. Sandun says:

    Balagana inda pogattuwa boakku pallamata yaawi JVP minpasu’

  10. Sandun says:

    Balagana inda pogattuwa boakku pallamata yaawi JVP minpasu!!’

  11. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මහාරාජාගේ නියෝජිතයා තම ස්වාමියාගේ අභිලාෂය දක්වයි

Main News