යහපාලනය ගැන කලකිරී ඇමතිලා හතක් ඉල්ලා අස්වෙන්න යයි.. ජනපතිටත් දැනුම් දෙයි..

November 21, 2016 at 1:20 pm | lanka C news
යහපාලනය ගැන කලකිරී ඇමතිලා හතක් ඉල්ලා අස්වෙන්න යයි.. ජනපතිටත් දැනුම් දෙයි..

වත්මන් යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් හත් දෙනෙකු තමන නිසි වගකීම් හා කාර්යයන් නැතිවීම නිසා දැඩි කලකිරීමකට පත්ව සිටින බව වාර්තා වෙයි.

මේ තත්වය නිසා ධුරයෙන්ගෙන් ඉල්ලා අස්වීමට කිහිප දෙනෙකු තීරණය කර ඇති අතර පසුගියදා රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක තමන්ගේ ඉල්ලා අස්වීම පිලිබදව ජනධිපතිවරයාටද දන්වා තිබේ.

කෙසේ වෙතත් එම ඉල්ලා අස්වීම පිලි නොගනිමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ එම ගැටළුව ඉක්මනින්ම විසදා දෙන බවයි.

වසන්ත අලූවිහාරේ, පාලිත රංගෙ බණ්ඩාර, චම්පිකා පේ‍්‍රමදාස, දිලිප් වෙදආරච්චි, විජයකලා මහේෂ්වරන් හා වී රාධාක‍්‍රිෂ්ණන් යන රාජ්‍ය ඇමතිවරුන් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයිද පැවසෙයි.

26 views
Main News