යහපාලනය ගැන කලකිරී ඇමතිලා හතක් ඉල්ලා අස්වෙන්න යයි.. ජනපතිටත් දැනුම් දෙයි..
November 21, 2016 at 1:20 pm | lanka C news
වත්මන් යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් හත් දෙනෙකු තමන නිසි වගකීම් හා කාර්යයන් නැතිවීම නිසා දැඩි කලකිරීමකට පත්ව සිටින බව වාර්තා වෙයි.
මේ තත්වය නිසා ධුරයෙන්ගෙන් ඉල්ලා අස්වීමට කිහිප දෙනෙකු තීරණය කර ඇති අතර පසුගියදා රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක තමන්ගේ ඉල්ලා අස්වීම පිලිබදව ජනධිපතිවරයාටද දන්වා තිබේ.
කෙසේ වෙතත් එම ඉල්ලා අස්වීම පිලි නොගනිමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ එම ගැටළුව ඉක්මනින්ම විසදා දෙන බවයි.
වසන්ත අලූවිහාරේ, පාලිත රංගෙ බණ්ඩාර, චම්පිකා පේ‍්‍රමදාස, දිලිප් වෙදආරච්චි, විජයකලා මහේෂ්වරන් හා වී රාධාක්‍රිෂ්ණන් යන රාජ්‍ය ඇමතිවරුන් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයිද පැවසෙයි.
Nobody cares about these seven. Let them go.
These are real opertunities! They want to escape from sinking ship. Do not on-board to new party. new party need patriotic intelligent gentlemen like Wimal, Govidu Kumaratunga, Gammanpila, Professor Nalin, etc
They are not interested about your 3rd class party!!
Kala Kirilanam gedara palayalla , Ethakota wena deyak weyi
අය්යෝ අස්වෙන්න එපා. ජරාව කකා තව පුලුවන් තරම් ඉන්න. ආත්ම ගරුත්වයක් තියන කට්ටියනෙ ඔය අය. රටට හෙන ගහල ගියත් මොකද. බඩ ගෙඩිය පිරෙන්න හම්බ වෙනවනෙ. අස්වෙනව නම් අස්වෙයල්ල කිය කිය ඉන්නෙ නැතුව කොන්ද පන තියේ නම්. රටට මේ කරපු විනාසෙ ඇති හොඳටම. තොපි කොහොමද කන්නාඩියෙන් මූන බලන්නෙ. තොපි කොහොමද දරුවන්ගෙ මූන බලන්නෙ උන්ගෙ අනාගතය අඳුරු වෙන්න රට විනාස කරලා. කොච්චර හොරා කාල සල්ලි හම්බ කරත් මේ රට කැඩිල ගිය දාට ඉන්න වෙන්නෙ අනාතයො වගේ ඔක්කොටම. වරෙව්කො චන්දෙ ඉල්ලන්න.
මයි ගෝඩ්, විජයකලා නෝනත් කලකිරිල අස්වෙන්ඩ හදනවලු.
ඇයි දැන් හම්බවෙන සැප මදි වෙලාද?