යහපාලනය ගැන රන් රුවන් වචන පහලොවක් මැදගොඩ හිමියෝ දෙසති..[Video]

March 30, 2017 at 11:02 pm | lanka C news
යහපාලනය ගැන රන් රුවන් වචන පහලොවක් මැදගොඩ හිමියෝ දෙසති..[Video]

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කරවීම සදහා ඊයේ දින කොළඹ ජාතික රෝහලට වැඩම කල අවස්ථාවේ මාධ්‍ය අමතමින් පැපිලියාන සුනේත‍්‍රාදේවී විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ අදහස් පල කලහ.

236 views
Main News