යහපාලනය නවනන්න කිසිවෙකුට බෑ.. 2025 දක්වාම යනවා..

September 10, 2018 at 6:30 am | lanka C news
යහපාලනය නවනන්න කිසිවෙකුට බෑ.. 2025 දක්වාම යනවා..

කොතරම් බාධක පැමිණියද යහපාලන ආණ්ඩුව 2025 දක්වා ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා සදහන් කරයි.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් කොතරම් විරෝධතා කලද ඒවායෙන් පලක් නැති බවත් ආණ්ඩුව ඊටත් වඩා ශක්තිමත් බවත් ඔහු පැවසීය.

ඒකාබද්ද විපක්‍ෂය විසින් සිදු කරන උද්ඝෝෂණ විරෝධතා නිසා ආණ්ඩුවට නොව ජනතාවට අපහසුතා සිදුවන බවත් ඔවුන් ඒ ගැන තැකීමක් නොකරන බවත් ඔහු සදහන් කරයි.

40 views

21 Comments to “යහපාලනය නවනන්න කිසිවෙකුට බෑ.. 2025 දක්වාම යනවා..”

  1. Saradiel says:

    ජනවාරි 9 දායින් පසු ලංකාවට අද වන තුරු එකම විදේශ ආයෝජකයෙකුවත් පය ගසා නැත. කොටස් වෙළද පොල මිල දර්ෂකය ජනවාරි 8 දා තිබුන මට්ටමට වඩා බොහෝ සෙයින් පහල වැටී ඇත. විලපත්තු රක්ෂිතයේ මුස්ලිම් ජනාවාස සීඝ්‍රයෙන් ඉදිවෙමින් පවතී. උතුරේ හමුදා කඳවුරු වලට අයත්ව තිබූ ඉඩම් ටී ඇන් ඒ සමාජිකයන්ට බෙදා දුන්නේ උත්සවද පවත්වාය. දෙලක්ෂ පනස්දහසකට වැඩි පිරිසකට පසුගිය මාස 4 තුල රැකියා අහිමි විය. 2025 වන විට සිංගපුරුව මට්ටමට එන බලාපොරොත්තුවෙන් සීඝ්‍ර සංවර්ධන ගමනක යෙදුනු ශ්‍රි ලංකාවෙ එම ගමන අත් හිටුවා නැවතත් සුද්දන්ට දත නියවන හිඟන රටක් බවට පත් කිරීමේ කාරිය යූ ඇන් පී රජය සාර්ථකව ඉටු කරමින් සිටී.

  2. sunimal says:

    ලක්ස 62 මහත්වරුනි. තනකොල කන ඔහෙලාට සතුටුයිද දැන්?

  3. UNP GAL IBBA says:

    මාරයිනේ චංඳයක් නොතියම තමයි ඉන්න වෙන්නේ ඕනම පොල් ගොනෙකුට කියන්න පුලුවන් ඕනම ගොන් කතාවක් වල්බූරු හරක් හොරා කැම තදින්ම රහ වැටිලා????

  4. Modaya says:

    Hora…. 2025 wenakan tho inna ekak nehe… panuwo gahala kiunuwela yai……

  5. Nim says:

    ” O NAMA GONE KUTA OHOMA
    KIYANNA PULUWAN “

    • Are you all building castles in air , to be re-elected in 2025? The patriotic people I this country would never , ever allow such dreams to be realized.Hold the due provincial council elections and see .Are you all so scared to hold elections?what a shame.

Main News