යහපාලනය නිසා සියළු වංචා දුෂණ නැවතුනා.. දැන් රටේ ආර්ථිකය ස්ථාවරයි..

November 6, 2016 at 4:40 pm | lanka C news
යහපාලනය නිසා සියළු වංචා දුෂණ නැවතුනා.. දැන් රටේ ආර්ථිකය ස්ථාවරයි..

යහපාලනය යටතේ අද වන විට ගිය පාලන සමයේ සිදු වූ දුෂණ වංචා සියල්ල නතර කර දැමීමට හැකි වී ඇති බව හිටපු ජනාදීපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ගම්පහදී පැවති උත්සවයක් අමතමින් ඇය කියා සිටියේ දැන් රට ආර්ථික වශයෙන්ද ස්ථාවර කිරීමට හැකි වී ඇති බවයි.

193 views
Main News