යහපාලනය නිසා සියළු වංචා දුෂණ නැවතුනා.. දැන් රටේ ආර්ථිකය ස්ථාවරයි..
November 6, 2016 at 4:40 pm | lanka C news
යහපාලනය යටතේ අද වන විට ගිය පාලන සමයේ සිදු වූ දුෂණ වංචා සියල්ල නතර කර දැමීමට හැකි වී ඇති බව හිටපු ජනාදීපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ගම්පහදී පැවති උත්සවයක් අමතමින් ඇය කියා සිටියේ දැන් රට ආර්ථික වශයෙන්ද ස්ථාවර කිරීමට හැකි වී ඇති බවයි.
what are you saying about the BOnd scam is that not a horakama that is the lokuma horakama and we have a PM who is a rutheless hora and you are responsible for that.
Victor Ivan chowra rajina kiwwa meyata neda.