යහපාලනය යටතේ මාධ්‍ය නිදහස අවසන් ගමනේ.. – කැෆේ
November 21, 2016 at 12:40 pm | lanka C news
යහපාලනය යටතේ මාධ්‍ය නිදහසත් නිදහස් අදහස් දැරීමට සහ ක්‍රියාත්මක වීමට තිබු නිදහස අර්බුදයකට යමින් ඇති බව කැෆේ සංවිධානය සදහන් කරයි.
එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ජනමාධ්‍ය සම්බන්ධයෙන් මෑතක දී ජනාධිපති, අගමැති හා අධිකරණ අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශ හා චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ දැඩි අවධානය යොමුව ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත් හඳුන්වා දී තිබුණේ ‘ටොයිලට් පේපර්ස්‘ ලෙසිනි. දෙරණ රූපවාහිනී නාලිකාවට එරෙහිව ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරුණු දැක්වීම සදහා කාලයක් ලබාදී ඇත. අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් දැඩිව විවේචනය කරනු ලැබීය.
චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් ජාතික රූපවාහිනියට එරෙහිව වෛර ප්‍රකාශයක් සිදු කරනු ලැබ ඇත. කල්ලි කිහිපයක් විසින් සමාජ ජාලා භාවිත කරමින් ආගමික වියරුව පතුරුවන අසත්‍ය තොරතුරු, වෛර භාෂාව යොදාගනිමින් ප්‍රචාරය කරමින් සිටී. පිළියන්දල පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් ඇගළුම් ගබඩාවත් තුල ගින්නක් හටගෙන ඇති අතර ජාතිවාදී බලවේග එම සිදුවීම පිටුපස ඇති බවට දැඩි සැකයක් මතුව තිබේ.
යහපාලන රජය විසින් දුෂණ විරෝධී බලවේගය මේ වන විට ලැජ්ජා සහගත පාවාදීමකට ලක් කොට ඇත. හොරු ඇල්ලීම වෙනුවට වත්මන් රජය පසුගිය රජය තරමටම බැදුම්කර වංචාව, ගල් අගුරු වංචාව මගින් දුෂිතව සිටී.
කැෆේ සංවිධානයත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයත් මතුවෙමින් පවත්නා තත්වය පිළිබද දැඩි අවධානය යොමු කරයි. නැවත වරක් රටේ මාධ්‍ය මර්ධනයක් සදහා මාවත විවර නොකරන ලෙස යහපාලන රජයෙන් ඉල්ලා සිටින අප ජාතිවාදී බලවේග විසින් සිදු කරමින් සිටින ජනතාව උසිගැන්වීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.
– CAFFE
කවුද මේ CAFFA ? මුස්ලිම් NGO ද ? කවුරු උනත් අපේ රටේ ප්‍රශ්න අත නොදමනු …..මේ අපේ රටයි ..අපේ රට ජාතිය ආරක්ෂා කිරීම සිංහල ජාතියේ වගකීමයි ..බොරු චෝදනා නොකරන්න …සැකයක් කියමින් කරන අසත්‍ය චෝදනා වලට ඔබේ සංවිධානය වගකිවයුතුයි ..එය සිංහල අපිට අපකීර්තියක්
නිගාකිරීමක් …ඒගැන අපි සම්පුර්ණ විරුද්ධත්වය පල කරමු …..වහාම මේ සංවිධානයෙන් සිංහල ජනතාවගෙන් සමාව ගතයුතුයි
( චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් ජාතික රූපවාහිනියට එරෙහිව වෛර ප්‍රකාශයක් සිදු කරනු ලැබ ඇත. කල්ලි කිහිපයක් විසින් සමාජ ජාලා භාවිත කරමින් ආගමික වියරුව පතුරුවන අසත්‍ය තොරතුරු, වෛර භාෂාව යොදාගනිමින් ප්‍රචාරය කරමින් සිටී. පිළියන්දල පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් ඇගළුම් ගබඩාවත් තුල ගින්නක් හටගෙන ඇති අතර ජාතිවාදී බලවේග එම සිදුවීම පිටුපස ඇති බවට දැඩි සැකයක් මතුව තිබේ.)
මෙය සම්පුර්ණ බොරු චෝදනාවක් …මුස්ලිම් අන්තවාදය මේ පිටුපස ඇත
අලුත්ගම බොරු චෝදනාව වගේ නේද ?
https://www.youtube.com/watch?v=Oy3urDLW5h8
( correction )කවුද මේ CAFFE ? මුස්ලිම් NGO ද ?
CAFFE යනු කවුද – Campaign for Free & Fair Election
ඇත්ත ප්‍රකාශ කිරීමට රට ජාතිය ආගම රැකගැනීමට සිංහල බෞද්ධයාට මේ සිංහල මව් බිමේ අයිතියක් ඇත අපි කිසිදු අන්තවාදී තස්තවාදින්ට බිය විය යුතු නැත ..ඔවුන්ගේ ක්‍රියාකාරිකම් හමුවේ නිවටුන් ලෙස ජීවත් වීමටත් අවශ්‍ය නැත ..ඔවුන්ගේ .බොරු චෝදනා අපි ප්‍රතික්ෂේප කරමු
CAFFA සංවිධානය අපේ ගෞරවනීය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට චීවරධාරි ලෙස අපහාස කිරීම ගැන අපි අපේ විරුද්ධත්වය පළකරමු
වහාම මෙම සංවිධානය ගෞරවනීය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් සහ සිංහල බෞද්ධයන්ගෙන් මේ කර ඇති බොරු චෝදනාවලට සමාව ගත යුතුයි ….සිංහල ජනතාවට ( රටේ මහජාතියට) . උතුරේ දෙමළ ත්‍රස්තවාදී ක්‍රියාවල් නැගෙනහිර සහ කොලබ මුස්ලිම් අන්තවාදීන් කරන කියන අපරාධ CAFFA සංවිධානයට නොපෙනීම පුදුමයකි උතුරේ ත්රස්තවාදීන් බලෙන් සමරන බව කියමින් TNA ත්‍රස්තවාදී පක්ෂයේ නායකයින් රටේ නැවත LTTE ත්‍රස්තවාදය ඇති කරනවා CAFFA සංවිධානයට ඒවා නොපෙනීම කනගාටුවකි …..සිංහල බෞද්ධයා දැන් බලා සිටියා ඇති
CAFFE සංවිධානය ලෙස නිවැරදි විය යුතුයි
Go to hell . Caffe..NGO …….who need your opinion ?. Don’t write bullshit ….
THIS IS SINHALESE MOTHERLAND
http://www.bodubalasena.org/?p=1507
It is now called Sri Lanka. Correct name Sinhela.
Did God Jesus Christ visit Sri Lanka? NO.
Did Prophet Mohammad visit Sri Lanka? NO.
Did Krishna visit Sri Lanka? NO. (Rama did visit Sri Lanka but to destroy it.)
Did Buddha visit Sri Lanka? Oh! Yes!
So it is a Buddhist country.
Sri Lanka is the ONLY country Buddha visited BY CHOICE. He was in Nepal/India so he had no choice there. But the moment he got a choice, where did he visit? Sri Lanka
So this is why Sri Lanka is the Sinhala Buddhist country.
But some foolish Sinhala Buddhists have out of GENEROSITY given up their claims. So all the cats and dogs have started to claim the house as theirs.
Shut you mouth & mind your own business CAFFA
Shut you mouth & mind your own business CAFFE