යහපාලනය හා මේ ආණ්ඩුවේ වෙනසක් නෑ…

December 24, 2021 at 6:28 am | lanka C news
යහපාලනය හා මේ ආණ්ඩුවේ වෙනසක් නෑ…

පැවති යහපාලන ආණ්ඩුවේ සහ වත්මන් ආණ්ඩුවේ වෙනසක් තවමත් ඇති වී නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට ආවේ යහපාලනය රජයට වඩා වෙනසක් කරන්න වුවද තවමත් එම වෙනසක් උදා වී නැති බවද ඔහු පැවසීය.

දැන් රටට අවශ්‍ය වන්නේ දේශීය ආර්ථිකය ගොඩනංවන වැඩපිළිවෙළක් බවත් අවසන ඔහු ආණ්ඩුව සිදු කරන සියලු දේට එකතු වෙන්නේ නැති බවද සඳහන් කළේය.

ඇමරිකාවට ගැතිකම් කරන දේශපාලකයන් අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු යහපාලන ආණ්ඩුවට වඩා මෙන් වත්මන් ආණ්ඩුව හොඳ වනු ඇතැයි තම පක්ෂයේ සහාය ලබාදුන් බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පොලොන්නරුව මනම්පිටියේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

8,709 views

15 Comments to “යහපාලනය හා මේ ආණ්ඩුවේ වෙනසක් නෑ…”

  1. GulSiri Lal Nanda says:

    There is such a difference between Last govt. that 2015 Jan 8th by Ranil+ Sajith of UNP MS+ CBK ,SLFP federalist then that unholy alliance of UNP + SLFP +JVP +TNA + Muslim Terrorist govt allies and the current 2019 SLPP under GR =MR has a vast gap of two mode of governances.

Main News