යහපාලන අනුර යාපා සමුපකාරයෙනුත් පරදී.. මහින්ද පිල 108යි.. එජාපය 08යි.. ශ්රීලනිපය 02යි..
October 11, 2016 at 1:06 am | lanka C news
කටුගම්පොල ආසනයේ සදලoකා විවිධ සේවා සමූපකාරයේ ඡන්දය ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇත.
ඒ අනුව මහින්ද රාජපක්ෂ බලවේගයට ආසන 108 කුත් එක්සත් ජාතික පක්ෂයට ආසන 8 කුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මෛත්‍රී කණ්ඩායමට ආසන 2 කුත් ලබා අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමත් වී ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්යේ කටුගම්පොල ආසනයේ පිහිටි සදලංකා විවිධ සේවා සමුපකාර සමිතික්, හිටපු කීර්තිමත් පුද්ගලයකු වූ නූතන විවිධ සේවා සමූපකාර ව්යයාපරයේ නිර්මාතෘ වූ දිවoගත වින්සන්ට් සුබසිoහ විසින් ආරම්භ කරන ලදි,
රනිල් මෛත්‍රී ජාතික රජයේ ආපදා කලමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යපා තම දේශපාලන ජීවිතය ආරම්භ කලේද කටුගම්පොල ආසනය හරහාය.
නියමයි. අනුර යාපාට විතරක් නෙවෙයි යූඇන්පි යට මුක්කු ගහපු අනිත් එවුන්ටත් යස පාඩමක්
අනුර යාප කියන්නේ කොලිටි තියෙන මිනිහෙක් නෙවෙයි අර අමරවීර ,විජිතමුනි සොයිසා ජාතියේම බඩ වෙනුවෙන් රට පාවා දෙන ජාතියේ බාල මිනිස්සු .ඉතින් ඔය මුන්ගේ පනිලි සාධාරණීකරණය කරන්න විටින්විට මොනවා හරි මහා කෙබර කියනවා
ආත්මාර්ථකාමීන්ට හොඳ පාඩමක්. රට බිල්ලට දීල තමුන්ගෙ බඩ රැක ගන්න හිතන එවුන්ට ශාප වේවා
මතකද එජාපෙ 8ට බැස්සා. දැන් ඉන්න අයට මතක නැතුව ඇති. ඒක තමයි මෙදා පාර වෙන්න ඡන්දෙ තිබ්බ දවසට
එජාපෙට ඡන්දෙ දෙන හරක් සංක්‍යාවක් ඉන්න වනේ.උන්ගෙ මොලේ හිස් නේ. පේනවනේ රන්ජන් කියන හාදයාගෙ වැඩ වලින්
චන්දෙ තවත් කල් යනවා .
අනුර ප්රියදර්ශණ සුසිල් ප්‍රේමජයන්ත සමග එක්ව පසුගිය මහා මැතිවරණයේදී ශ්‍රීලංකා කාරයන්ව නියමෙට කඩේ යැවීය.
සහතික ඇත්ත
Me wage news daala eelanga chande thawath kal daanne nathuwa inna 😀 😀 😀 ranila aye chandayak thiyana ekak ne onna 7 awuruddakata…
My only worry is whether they will keep draging the elections like the earlier UNP Govt. I just cant figure out the brains of these people who still says this Govt is good. God will bring justice keep hoping, keep wishing n keep praying these idiotic bunch of shameless people will vanish never to come back. All Sri Lankans should get to the roads and demand for these fellows to get out of our lives. They should get the due return sooner than soon.
අනුර යාපා කියන්නේ අපේ පලාතේ ඉන්න ඇමති. හැබැයි ඌට මේ පාර ඇපත් නෑ. ඌගේ හොර අහු වෙයි කියලා යූ. ඇන්. පී. එකට හේත්තු වෙලා ඉන්නවා. ඌ කරපු හොර වැඩ අපිනේ දන්නේ. මොකද ඌ දීපූ බඩු බෙදුවේ අපිනේ. පුළුවන්නම් ඒ හොර නෑ කියපිය