යහපාලන අපි ආ පසු අතමිට සරු වී හැමෝම වාහන ගත්තා.. දැන් ඇති නරම් වාහන තිබෙන නිසා මිල වැඩි කලා..

August 2, 2018 at 12:02 am | lanka C news
යහපාලන අපි ආ පසු අතමිට සරු වී හැමෝම වාහන ගත්තා.. දැන් ඇති නරම් වාහන තිබෙන නිසා මිල වැඩි කලා..

වාහන මිල ඉහද දැමීමට කටයුතු කලේ මෙරට ජනතාවට අවශ්‍ය තරම් වාහන අද ඇති බව ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

එනිසා මෙම වාහන මිල වැඩි කිරීම සිදු කරන්නට ඇතැයිද ඔහු කියයි.

2015දී නව ආණ්ඩුව ආ පසු ජනතාවට වාහන ගැනීමේ සිහිනය සැබෑ වූ බවත් දැන් මාර්ගවල වාහන වැඩි බවත් ඇමතිවරයා සදහන් කරයි.

113 views

19 Comments to “යහපාලන අපි ආ පසු අතමිට සරු වී හැමෝම වාහන ගත්තා.. දැන් ඇති නරම් වාහන තිබෙන නිසා මිල වැඩි කලා..”

  1. ane me ubalage paul wala mulu amathi mandalaye unge atha mita saru athi janathawage nam kisima saruwak neha thopita hena hathama gahanna Ona

  2. Prasanna says:

    Hina yanawa…Wadi kalayak yanna kalin results hamuwena ekanam sure tamai. Meyala tamange wala tamanma kapagannawa….Pau…

  3. කොල්ලා says:

    Ane kamak ne. petrol thawama 162ta wada aduine.

  4. Manoj says:

    “දැන් ඇති නරම් වාහන තිබෙන නිසා මිල වැඩි කලා..”

    Imports nisa LANKAWEN eliyata yana DOLLAR adu karanna mehema karata kamak nehe. Eth KALAKANNI polotico set ekata import karana BENZ, BMW,LAND CRUISER, PRADO walatath mehema BADU GAHAPAN ko.

    “යහපාලන අපි ආ පසු අතමිට සරු වී හැමෝම වාහන ගත්තා.. ”

    Thopi karapu mona MAGULENDA danne nehe අතමිට සරු wune. Tho gaththa ECON Degree eke magic theory ekakda danne nehe. Pol Buuuruwaaaa

  5. menna manussayo adayama wedi wuna heti. api nam hinga kanawa eka weelayi kanne

    පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ වැටුප මේ මාසයේ සිට දෙගුණයක්ද ඉක්මවා වැඩි කිරීමට තීරණය කර තිබේ

  6. ratnamalala says:

    ඒකනම් හැබෑව. තොපි වගේ උන්ගේ නම් අතමිට සරු උනා මහ බැංකුවට කෙළියට පස්සේ. තොපි මේ රටට කරන විනාසෙට අපේ ඇස් ඉදිරිපිටම තොපිට පලදෙනව.

    • Manoj says:

      Ow Dunusha Ratnamalala, mamath oya dema kiwwa.

      “යහපාලන අපි ආ පසු අතමිට සරු වී හැමෝම වාහන ගත්තා.. ”

      Thopi karapu mona MAGULENDA danne nehe අතමිට සරු wune. Tho gaththa ECON Degree eke magic theory ekakda danne nehe. Pol Buuuruwaaaa

Main News