යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. රස්සා ලක්ෂ හතරක් දුන්නා..
December 9, 2017 at 4:40 pm | lanka C news
යහපාලන ආණ්ඩුව විසින් ගතවූ වසර දෙකක කාලය තුලදී ඇහැට පෙනෙන දේවල්වලට වඩා ඇගට දැනෙන දේවල් කල බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව යටතේ නව රැුකියා ලක්ෂ හතරක් ලබා දී ඇති බවත් එය මහ බැංුවේ වාර්තාවලින්ද තහවුරු වන බවත් ඇමතිවරයා කියා සිටී.
රැුකියා ලක්ෂ දහයේ ඉලක්කය ඉදිරියේදී සම්පුර්ණ කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත එජාප මූලස්ථානයේදී හාධ්ය හමුවක් අමතමිනි.
යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. මහාදවල් බැංකු මංකොල්ලය වෙනස සැපද?
ඔන්න පෙබරවාරියේ තව දහදාහකට පත්වීම් දෙනවා.කාර් පර්මිට් දෙනවා. බැංකුව දෙනවා.සින්ගපුරු යනවා. උබල ගමේ හිටපියව්.
ඇසට දැනුණේ නැහැ පුතේ…කනට ඇහුනේ නැහැ පුතේ බඩට දැනුණේ නැහැ පුතේ..පස්ස දනවෝ මයේ පුතේ….උබලට චන්දෙ දීලා බලන කොට කෙලවන් ඉන්නේ දුප්පත් අපිම තමයි මයේ පුතේ.
යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. රස්සා ලක්ෂ හතරක් දුන්නා..
December 9, 2017 at 4:40 pm | lanka C news
Telecommunication and Digital Infrastructure Minister Harin Fernando said that he could not give a single job