යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. රස්සා ලක්‍ෂ හතරක් දුන්නා..

December 9, 2017 at 4:40 pm | lanka C news
යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. රස්සා ලක්‍ෂ හතරක් දුන්නා..

යහපාලන ආණ්ඩුව විසින් ගතවූ වසර දෙකක කාලය තුලදී ඇහැට පෙනෙන දේවල්වලට වඩා ඇගට දැනෙන දේවල් කල බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව යටතේ නව රැුකියා ලක්‍ෂ හතරක් ලබා දී ඇති බවත් එය මහ බැංුවේ වාර්තාවලින්ද තහවුරු වන බවත් ඇමතිවරයා කියා සිටී.

රැුකියා ලක්‍ෂ දහයේ ඉලක්කය ඉදිරියේදී සම්පුර්ණ කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත එජාප මූලස්ථානයේදී හාධ්‍ය හමුවක් අමතමිනි.

29 views

14 Comments to “යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. රස්සා ලක්‍ෂ හතරක් දුන්නා..”

  1. Saradiel says:

    යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. මහාදවල් බැංකු මංකොල්ලය වෙනස සැපද?

  2. දෙනවා says:

    ඔන්න පෙබරවාරියේ තව දහදාහකට පත්වීම් දෙනවා.කාර් පර්මිට් දෙනවා. බැංකුව දෙනවා.සින්ගපුරු යනවා. උබල ගමේ හිටපියව්.

  3. ඇසට කනට බඩට says:

    ඇසට දැනුණේ නැහැ පුතේ…කනට ඇහුනේ නැහැ පුතේ බඩට දැනුණේ නැහැ පුතේ..පස්ස දනවෝ මයේ පුතේ….උබලට චන්දෙ දීලා බලන කොට කෙලවන් ඉන්නේ දුප්පත් අපිම තමයි මයේ පුතේ.

  4. oba says:

    යහපාලන අපි කලේ ඇහැට පෙනෙන වැඩ නොවෙයි.. රස්සා ලක්‍ෂ හතරක් දුන්නා..
    December 9, 2017 at 4:40 pm | lanka C news

    Telecommunication and Digital Infrastructure Minister Harin Fernando said that he could not give a single job

Main News