යහපාලන අපි 2020 තෙක්ම යනවා.. ඊට පස්සෙ ඡන්දෙන් දිනා තවත් ආණ්ඩු කරනවා..

October 15, 2018 at 1:20 pm | lanka C news
යහපාලන අපි 2020 තෙක්ම යනවා.. ඊට පස්සෙ ඡන්දෙන් දිනා තවත් ආණ්ඩු කරනවා..

2020 වසර තෙක් මේ රටේ යහපාලන රජය බලයේ පවතින බවත්, 2020 පස්සේ පැවතෙන මැතිවරණයකින් යලිත් යහපාලන රජය බලයට පත් වන බව අමාත්‍යය මනෝ ගනේෂන් මහතා පැවසිය.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ එම අමාතයංශය මගින් බගවන්තලාව සෙන් මේරිස් විද්‍යාලයේදි වතු කම්කරුවන් හා ප්‍රදේශවාසින් වෙනුවෙන් පැවැත් වු ජංගම සේවයෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂණ් මහතා කියා සිටියේ භාරකාර ආණ්ඩුවක් පිලිබදව කවුරුන් සාකච්ඡා කලත් එය පලක් නොවන බවයි.

ඕනැම කෙනෙත් ඕනැම අයෙක් සමග සාකච්ඡා පැවැත් වුවත් යහපාලන රජය 2020 තෙක් පැවැත්වෙන බව අමාත්‍යය මනෝ ගනේෂණ් මහතා මාධ්‍යෙව්දින් හමුවේ කියා සිටිෙය්ය.

– හැටන් රංජිත් රාජපක්ෂ

93 views

15 Comments to “යහපාලන අපි 2020 තෙක්ම යනවා.. ඊට පස්සෙ ඡන්දෙන් දිනා තවත් ආණ්ඩු කරනවා..”

  1. Asaranaya says:

    තවත් පිස්සෙක් ගණන් ගන්න එපා

    • රටවැසියා says:

      කොහොමත් ඉතින් මුන් දිනුන් තමයි. දිනන එවුන්ට සෙට් වෙලා ජොලියේ ඉන්න එකනේ මේ බලු මැක්කොන්ගේ (මූ, හකීම්, කුකුළා, විල්පත්තුවා) වැඩේ.
      තත්වේ තේරුං අරන් ගෝඨා හොඳ චන්ද ගානකින් දිනවන්න අපේ 62 සිංහල මෝඩ සෙට් එකත් එකතු උනොත් ඔන්න මුන් එලවගන්න පුළුවන්.

  2. සිංහල කොන්ග්‍රස් says:

    ‘යහපාලනය’ ක් කියල රැපියල වට්ටලා රට‌ෙ ආර්තියට ක‌ෙලවලා තව 2020 දි චන්ද‌ෙ දිනන කතාත් කියනවා.
    ක‌ොටි ප්‍ර‌ොක්සි කියන කතා අහල මූ හිතන්න‌ෙ රට‌ෙිම මතය ඒකය් කියලය්. ම‌ොකක් හරි චන්දයක් තියල ස‌ෙල්ලම බලපන් බූරැවා.

    • CAT says:

      Don’t day dream racist Ganeshan …..
      We have two evils to fight, Eelam separatism and tamil racism.
      We must destroy both tamil racism and Eelam separatism ..

  3. cw says:

    Dogs howl?

  4. gaps says:

    Aneeee attada ?

    • ගුරුළු says:

      යහපාලන අපි 2020 තෙක්ම යනවා,…දෙමල ජාතිවාදය ජය ගන්නකම්ද? සිහින දකින්න එපා
      දෙමළ ජාතිකයකුට අපේ රටේ ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය ධුරය ලබා දීමෙන් සිදුකර ඇත්තේ ජාතික අපරාධයකි ..ගනේෂන් මිනීමරු ත්‍රස්තවාදී පිරපාකරන්ගේ දෙපා ලෙව කෑ නරුමයෙක් ,,එවැනි පුද්ගලයෙක් ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය ධුරය ලබා දී ජනපති සිරිසේන බලාපොරොත්තු වන්නේ කුමක්ද ? දෙමල ජාතිවාදීන්ට අපේ රටේ උරුමය කොල්ලාකෑමට මාර්ගය සැලසීමද ?සිංහල ජාතියට ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට මෙන්ම සංරක්ෂණය කර ගැනීමට ඇති මූලික අයිතිවාසිකම වෙනුවෙන් සියලූ දේශ මෙන්ම ජාති හිතෛෂී සිංහල ජාතිකයින් විසින් දිවි හිමියෙන් ආරක්ෂා කර ගැනීමට දැන් වහ වහා සටන් බිමට බැසිය යුතුය.දෙමළ හෝ මුස්ලිම් වාර්ගිකයන් ඔවුන්ගේ අනන්‍යතාවයන් කවදාවත් කිසිම ආකාරයකින් දියාරු කිරීමට අකමැති නම්, අභිමානවත් සිංහල ජාතිය පමණක් එසේ කළ යුත්තේ ඇයි? ඕනෑම දේශයකට බහුජාතියක් ඇත. එහෙත් සුළුජාතීන් බහුජාතියට අකමැත්තක් දක්වන නිසාම, රටක පාලන තන්ත්රයෙන් බහුජාතිය ඉවත් කොට ඒ වෙනුවට සුළුජාතීන් අතට එම රටේ පාලන බලය ආදේශ කිරීම කිසිසේත්ම විය යුතු නොවන්නකි. අද මේ යහපාලන ආණ්ඩුවෙන් බහුජාතිය ඉවත් කොට ඒ වෙනුවට සුළුජාතීන් අතට අපේ රටේ පාලන බලය ලබා දී ඇත ..
      මේ ආණ්ඩුව 2020 තුරු පැවතුනොත් සිංහලයාට සිදුවන්නේ දිවිනසා ගැනීමටයි ..දෙමල ජාතිවාදීන්ට ත්‍රස්‌තවාදීන්ට යුද්ධ කර ලබා ගත නොහැකි වූ ඊළම දේශපාලන බලයෙන් ලබා දීමටයි ,ඒ යහපාලනය උත්සාහකරන්නේ ..ගනේෂන් අද දෙමල භාෂාවේ මුළු රටේම රජ කරමින් සිටි ඔහුගේ උත්සාහය මේ රට දෙමළ නිජබිමක් කිරීමටයි ..මෙවැනි ජාතිවාදීන් අපේ රටේ ඇමති ධුරවලින් නෙරපා දැමියයුතුයි

  5. Alfred says:

    A mad guy runaway from Angoda

    • sinha le says:

      දැන් රට පාලනය කරන්නේ කොළණි සමයේ රටට ගෙනා දෙමල වහල්ලු ..අහෝ අපේ මව් බිමට සිදුවූ විනාශය
      මේ ජඩපාලනය නෙරපා රට රැක ගනිව් සිහලුනේ

  6. LION says:

    දැන්ම ඉදලා ගෙදර යන්න ලෑස්තිවෙයන් රටේ බාෂාව හරියට කතා ක‍රන්න බැරි බාෂා ඇමති ලැජ්ජයි යමපාලනය

  7. sinha le says:

    සිරිමා සාස් ත්‍රී ගිවිසුම නැවත ගෙන ආ යුතුය

  8. LION says:

    LTTE මිනීමරු තස්තවාදියාගේ දෙපා ලෙව කෑ මේ තස්තවාදී ගනේෂන්ට ඇමතිකමක් දීමට තරම්
    ජනපති මෝඩයකු වුයේ කෙසේද ?

    • sara says:

      බය වෙන්න එපා මෙයා මහින්දගේ ආණ්ඩුවේත් ඇමති තමා.

    • JUDE says:

      Ganeshan is a tamil racist ..He want to destroy our Sinhalese Motherland ..
      Racism is the greatest cancer of lifetime,Ganeshan resign and go back to Tamil nadu ..

  9. Nim says:

    DAWAL DA ?
    HITA GENADA ?
    ATHA KARAKUWATA ADAHAS
    PIRESEDU NAHA.

Main News