යහපාලන අප නිසා මහින්ද බේරුනා.. නැතිනම් විදෙස් ගමන් පවා තහනම් කරන්නයි හිටියේ..
March 29, 2017 at 10:40 am | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට එරෙහිව ජාතන්තරය විසින් පැනවීමට තිබූ විදෙස් ගමන් තහනමක් වැලකී ගියේ යහපාලන ආණ්ඩුව බලයටපැමිණි නිසා බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි.
විදේශ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
2014 ජීනීවා සමුළුවේදී මෙරටට සහාය පල කලේ රටවල් 12ක් වුවත් මෙවර ජිනීවා සමුළුවේදී රටවල් 47ක් සහාය පල කල බව කී ඇමතිවරයා යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ මේ වන විට ඇති විශ්වාසය ඉන් පැහැදිලි වන්නේ යයිද පැවසීය.
balayata ennda bariwa dagalana kale MR wa billata dila hari balayata ennda ewata piboropath hadowe soddo newyi thopiyi.
Ara ahawal ekak kalatada pinguththarayo.
හරකා උනාට උම්බෑ කියන්න එපා පොන්වීරයෝ.උඹලාගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා උඹලා නටන්නේ කාගේ පදේට දැයි අපුරැවට එලිවෙනවා!
බටහිර රටවල් කොහොමත් සමලිංගිකයන්ට කැමති තමයි. මහින්දගේ කාලේ සමලින්ගිකයෝ හිටියේ නැහැනේ.
ඇයි ජී.එල්, නාමලුත් subject
Po_Seee………
අසවු, අසවු , මේ කියන්නේ ඇත්තම ඇත්තයි, ලම්බෝගිනි පල්ල , රත්තරං අස්සයෝ පල්ල , බකිංහම් මාලිගාව පල්ල , මහින්දගේ හෙලිකොප්ටර් පල්ල , මංගලට නැති අහවල් එක පල්ල මේ කියන්නේ ඇත්තමයි.
මන් හිතන්නේ මු නෙමෙයි, මුට ඉස්සෙල්ල මොන්ටිසෝරි කාලේදී චතුර තමයි ජාත්‍යන්තරයෙන් ඉල්ලලා තිබුනේ මහින්දට තහංචි පනවන්න එපා කියල, බොරු නං අහල බලන්න චතුරගෙන්.
Yes. You are just doing what you best at. That is offering your backside. Usually it is to the every ho.o. But this time it is to every Tom, Dick and Harry in the West. Don’t ever think of offering the country to any one you lying bastard. Where is the USD 18 billion you said MR stole?
47 ක් සහය පල කලේ යුධ අපරාධ චෝදනා විභාග කරපල්ලා කියලද..? ඒකද ලැබිච්ච මහ ලොකු සහය…?
Ane palayan buruwo yanna umba kela tholla