යහපාලන ආණ්ඩුවේ සිටිීමෙන් ශ්රීලනිපයට කිසි හානියක් නෑ..
August 28, 2017 at 3:50 pm | lanka C news
යහපාලන ආණ්ඩුව තුල සිටීමෙන් ශ්රීලනිපයට කිසිදු හානියක් සිදු නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
යහපලනය බිහි කලේ ශ්රීලනිපයට එරෙහිවීමට නොව රට ගොඩ නැගීමට යයිද ඇය සදහන් කලේ මාවනැල්ල ප්රදේශයේදී පැවැති උත්සවයක් අමතමිනි.
ප්රභාකරන් සමග එක්ව නටන්නට හැදු නටිල්ල දන්නේ 89/90 ගණන් වල ඉපදුනු උන්ය. යුද්දයෙන් වවාගෙන කෑවේ අතීත පාලකයන්මය. ප්රභාකරන්ලාව හුරතල් කරේද උන්ය. හුරතලේ වැඩි වෙලාද කොහේදෝ එක් නායකයෙක් වලපල්ලට ගියේ උන්ගේ අතින්මය. එක්කෙනෙක් නම් ටික දොහකට කලින් රටිනුත් පිටව ගියාය. ජනාධිපති කමෙන් යන්න ඔන්න මෙන්න තියා රටේ සම්පත් කුණු කොල්ලෙට දුන් විස්කි මැඩම් අද රඟපාන්නේ යමපල්ලගේ චරිතයයි.
බණ්ඩාරනායක මහත්තයයි මැතිනියයි හිටිය නං මෙයාට හැරමිටියෙන් හරි දමලා ගහනවා පක්ෂෙට කරපු වින්නැහියට…
අනේ නෝනේ, දැන් ඔය යහපාලනයට එකතුවෙලා ඉන්න ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අපතයො සෙට් එකත් එක්කම සදහටම UNP එකට යනවද පව් නොදී.
SLFP යනු අද දවසේ මලගිය පක්ෂයකි. මී මැස්සන් හැරගිය මී වදයක් මෙනි. අද එහි ලැගුම්ගෙන ඉන්නේ කුහුඹුවන්, කැරපොත්තන්, ඉටි කන සලබයන් පමණකි. කට මැත දොඩවන නිල SLFP නායකයන් මොවුන්ය. චන්දයක් තියන දවසට පුබුදුවන පොහොට්ටුව වටා රැස්වන එම මීමැස්සෝ රටට ආදරේ කරන ජනතා ආශීර්වාදය නම් රොන් ගෙන අති දැවැන්ත මී වදයක් බඳිනු ඇත. එදාට කුහුඹුවන්, කැරපොත්තන්, ඉටි කන සලබයන් මහජන කෝපාග්නියෙන් දැවී අළුවී යනු ඇත.
Well said, Aurora. That’s the ground reality!
nahi werani werani
මුන්දට තවම වලකජ්ජ ගහන්ඩ අදහසක් නෑ වගේ.
රටටත්, ජනතාවටත් බරක් වෙමින් තවදුරටත් ජීවත් වෙන්ඩ තමයි අදහස.
අනේ මෙහෙම ආශාවක්!