යහපාලන ආණ්ඩුව තරම් ජනතාවට වැඩ සම්භාරයක් කල ආණ්ඩුවක් ඉතිහාසයේම නෑ..- පරණවිතාන

May 20, 2018 at 3:50 pm | lanka C news
යහපාලන ආණ්ඩුව තරම් ජනතාවට වැඩ සම්භාරයක් කල ආණ්ඩුවක් ඉතිහාසයේම නෑ..- පරණවිතාන

යහපාලන ආණ්ඩුව තරම් ජනතාව වෙනුවෙන් වැඩ සම්භාරයක් කල ආණ්ඩුවක් තවත් නැති බව නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

එය එසේ නොවන්නේ යයි කිසිවෙකු පවසන්නේ නම් තමන් එම අභියෝගයට මුහුණ දීමට සූදානම් යයිද ඔහු කියා සිටී

පසුගිය පලාත් පාලන මැතිවරණයේ පරාජයට පත් වුවද එය තාවකාලික පරාජයක් යයිද ඔහු සදහන් කරයි.

99 views

33 Comments to “යහපාලන ආණ්ඩුව තරම් ජනතාවට වැඩ සම්භාරයක් කල ආණ්ඩුවක් ඉතිහාසයේම නෑ..- පරණවිතාන”

  1. SuMa says:

    අසූචි තවරා ගත් ඌරෙක් සිංහයෙකුට කල අභියෝගය මතක් වුණා. හිකිස්

  2. බන්ඩා says:

    යමක් ඉගන ගත් පලියට විභාග පාස් වෙච්ච පලියට කෙනෙකුට මොලේ පහල වෙන්නෙ නැහැ

  3. මෛත්‍රී says:

    මට දුක මෙ පිස්සෙක් කතාකරද්දි අහන් ඉන්න මොඩයොත් ඉන්නවානෙ.

  4. පරණවිතානන් says:

    පරණවිතානන් ..අම්මට හුදු. කොට එක කලිසම දැක්කම මටත් පේනවා මාර වැඩක් දීලා තම me පින්තුරේට මුණ දමා ගත්තේ. හෙහ්..හෙහ්…පපන් විකාරණ.

  5. David Milli-banda says:

    Koheda yana Hal paruwek !!! veri wela da ? nathinam $$$ gilalada doh manda…. Kudu da ?

    Paranavithana……………. mokakdo parana kathawak. Dudley, D.S. kaalay ekak wenna athi.
    Nathinam Batalanda weera kriyawa ganada ?

  6. Kamal says:

    මේ අපතයා නේද මීට ටික දිනකට ඉස්සෙල්ල කිව්වෙ මේ රටේ ඉන්න වඳුරොයි, අලියි රට පටවල ආදායම්
    උපයමු කියල?

  7. Bandara says:

    අසූචි තවරා ගත් ඌරෙක්

    • Sam says:

      This fellow belongs to a party whose leader has betrayed the patriotic people in this country by disobeying the basic principles upon which first the Sinhala Urumaya and next the the Hela Urumaya was formed. Now they have joined with the Ranil( to whom he addressed as Don Juan) who acts in the ways which threaten the National interests of the country in order to appease the colonial masters ,NGOs and separatists . What a great work to abolish the pension rights of the future generation who joins the government service while you all are enjoying it even if you stay for five years in parliament?what a fantastic it was to appoint a non citizen to the Central Bank and allow him to develop his own family? What an excellent work to sell our country lands to the foreign countries to 99 years lease ,making our future generation slaves of their own country? Expect ECTA also very soon, know?

  8. කුමා says:

    “ජනතාව” කියන වචනෙ මොනවටද යොදා ගත්තේ කියලා පැහැදිළි කළා නම් හොඳයි…. මොකද ඒකට අපි අයිති නැද්ද… අනික රට වටේ මේ අාණ්ඩුවට හෙන ඉල්ලන මිනිස්සු අයිති නැද්ද කියලා දැන ගන්න….

Main News