යහපාලන ආණ්ඩුව පෙරලන්න ඒකාබද්දයට බෑ..

October 20, 2018 at 4:40 pm | lanka C news
යහපාලන ආණ්ඩුව පෙරලන්න ඒකාබද්දයට බෑ..

ගත වු වසර තුන තුල පොහෝයවල් ගණනාවක්  අවසන් වි ඇතත් ඒකාබද්ධ විපක්ෂයට වත්මන් රජයේ බලය ලබා ගැනිමට නොහැකි වු බව අධ්‍යාපන රාජ්‍යය අමාත්‍යය වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියා.

අධ්‍යාපන රාජ්‍යය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ හැටන් ඩි.කේ.ඩබ්ලිව්.සංස්කෘතික කේනද්‍රෙය් පැවති උක්සවයකදිය.

ඉදිරි වසර දෙකක කාලයත් වත්මන් යහපාලන රජය බලය පවතින බවත්, එය කිසිවෙකුටත් වෙනස් කල නොහැකි බවයි අධ්‍යාපන රාජ්‍යය අමාත්‍යයවරයා කියා සිටින්නේ.

බලය ලබා ගැනිමට එකාබද්ධ විපක්ෂය ජනතාවට සිහින මවමින් සිටින බවයි අධ්‍යාපන රාජ්‍යය අමාත්‍යයවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,542 Viewers

10 Comments to “යහපාලන ආණ්ඩුව පෙරලන්න ඒකාබද්දයට බෑ..”

  1. john the baptice says:

    සිරිසේන රනිල් නයා රෙද්ද අස්සේ දාගත් නිසා බැරිවෙලා තියෙන්නේ දැන් කනවෝ කියනවා ලැජ්ජා නැතුව

  2. බන්ඩා says:

    අද අති බහුතර සිංහල ජනතාවට ‘යහපාලන කැඳහැලි ර‌ෙජිමය තිත්ත ව‌ෙලා බව ඇමති කට්ටක රස විඳින රාධක්‍රිෂ්නන් දන්න‌ෙ නැහැ. චන්දයක් තියපල්ලා ස‌ෙල්ලම බලන්න.

  3. අපි ගොන්නු.... says:

    මහබැංකුව හොරාකාලා 1118 ක් අතරේ බෙදුවාම මොන පෙරළිද?

  4. david milibanda says:

    Toppling the Government is the responsibility of the 6.2m voters and not of the JO.

  5. Niru says:

    Yes but disaster happens where ever Ponil goes. He goes to India and a train runs over people. So longer we keep him not good for any country

  6. silva says:

    මෙ මොන හිගන්නේක්ද මු චන්දෙන් අපු එකෙක්ද මෙ ටොක් දන්නෙ

    • Asaranaya says:

      වතුකරයේ ඉන්න තවත් කල්ලතොනියෙක් උගේම අමුඩෙන් මූන පිහිදා ගෙන වගක් පෙනේ, අපෝ තියෙන තලතෙල් හඩු ගඳ

    • A voter says:

      If you all want ,genuinely, to see the majority peoples’ view on your government , ask your bosses to hold the due elections immediately,without depriving the peoples’ fundamental democratic rights .You all are just telling BAILAS ,for your own personal gains and glory,but those are not the view of majority people in this country.If you all are not scared ,hold the due elections ,without showing the people ,of your a sickness , “ELECTION _PHOBIA”.

  7. කොහොම පෙරලන්නද යකෝ ඕක...හට තුන් ලක්ෂයක කැමැත්ත නේ.? says:

    කොහොම පෙරලන්නද යකෝ ඕක…හට තුන් ලක්ෂයක කැමැත්ත නේ.? වයස ගියාම ඉබේම මක බෑ වේවි…මේ හරක් රැල එක්කම.

  8. sarath says:

    Thanks to 19A. One of the most foolish Act. If not for this the govt would have fallen long ago. Now they will run for 4 1/2 years. see if MS has any love to country he shall dissolve the Parliament.

Main News