යහපාලන ආණ්ඩුව ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලා.. දැන් තරග පාවා දෙනවා..- අර්ජුන

August 16, 2017 at 10:00 am | lanka C news
යහපාලන ආණ්ඩුව ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලා.. දැන් තරග පාවා දෙනවා..- අර්ජුන

ජයග‍්‍රාහී තත්වයක තිබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූයේ ඉතාම අවාසනාවන්ත තත්වයක් බව හිටපු ක‍්‍රිකට් නායක ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

අද ක‍්‍රිකට් ක‍්‍රීඩාව විනාශ කිරීමට මේ ආණ්ඩුව සෑහෙන දායකත්වයක් ලබා දී ඇති බවත් ක‍්‍රීඩා සමාජවල තරග පාවාදෙන තත්වයට ක‍්‍රීඩාව ඇද වැටී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

38 views

5 Comments to “යහපාලන ආණ්ඩුව ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලා.. දැන් තරග පාවා දෙනවා..- අර්ජුන”

  1. Nalin says:

    Arjuna go home. You are responsible for this for bringing in Chandimal who was not in the team from the backdoor to captain the side.

    All you do is ridicule Mahela and Sanga and you have only hatred for these two as they are now considered in the World cricket arena as SL greats. We know what you did to Asoka Vidyalaya student who became a mentally ill person forever and because of your power, you got rid of that fiasco. You became the Board president through the backdoor of SLC and ran your one man show until you were chased out from your own government. We know how you got Roshan Mahanama, Ruwan Kalpage out and only treated your own cronies. We were also here when these happened and don’t be a laughing stock in front of the Public. You are a conceited man full of Jelousy!!!

  2. kalawana says:

    Thamuseth ekkenek Oy

  3. Kusal Ratnayake says:

    But you got to thankful for the Yahapalana government as it gave you the chance to bring down from the US the latest and the powerful version of Viagra pills. You spent Port Authority’s money for that!

  4. Pachaya says:

    Is that all you can comment about Gavapalanaya government???

    Is it only the failure of cricket??

    Don’t your government responsible for bringing down the entire country??

    You are part of the government.

    • asaranaya says:

      අර්ජුනයෝ බුකි අන්කල්ට බනිනවා එහෙම නොවෙයි,, බෙනේ රිලවත් බුකියගෙ කරේ, ඔහෙටත් ඔනැනැම් “ඕලෝන් එකක්” දාගන්න පුලුවන්, එතකොට ගොඩ බන්, කෑගහන්නේ නැතුව හිටපන්බන්., ගරු සරළයත් ගරු පින්ගුත්තරයත් බුකියට එල සපෝර්ට්

Main News